පැනොරාමා ආකාරයට ඡායාරූපයක් සකස් කරමු.

මෙයින් අදහස් වෙන්නේ ඡායාරූප ගණනාවක් භාවිතා කර එක් විශාලා ඡායාරූපයක් සකස් කර ගැනීමක් පිළිබඳවයි. මෙමගින් අපට ත්‍රිමාණ වු ඩිජිටල් ලෝකයක් නිර්මාණය කර ගැනීමට අවකාශය ලබා දෙනවා.

මේ තියෙන්නේ ඉතාමත් සරළව මම නිර්මාණය කළ එවැනි ඡායාරූපයක්.

 මේ සඳහා මම භාවිතා කළේ මයික්‍රොසොෆ්ට් සමාගම නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන




මෘදුකාංගයයි. ඒ මෘදුකාංගය පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්. පහතින් දැක්වෙනුයේ ඒ පිළිබඳව හැඳින්වීමක් කිරීමට නිර්මාණය කළ වීඩියෝවක්.



ඒ වගේම මේ සඳහා භාවිත කළ හැකි නිදහස් මෘදුකාංගයක් පිළිබදවත් දැනගන්න ලැබුනා. ඒ තමයි

PixelStruct

කියන්නේ. ඒ පිළිබඳවත් වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්.මෙම මෘදුකාංගය හඳුන්වාදීමට නිර්මාණය කළ වීඩියෝවක් පහතින් දැක්වෙනවා.



මේ තියෙන්නේ මෙම මෘදුකාංග භාවිතාකර නිර්මාණය කළ ඡායාරූප සදහා නිදර්ශන කීපයක්. ගිහිල්ලම බලන්න.
  1. http://photosynth.net/view.aspx?cid=96cd55ce-3724-4865-aca4-e1bed0f4db7f
  2. http://photosynth.net/view.aspx?cid=8e0d9188-e4dd-4ac1-ad82-4e29f3b7a809
  3. http://photosynth.net/view.aspx?cid=097c3235-f719-49fb-b223-ef833a618a94

2 comments:

Anonymous said...

Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add
to my blog that automatically tweet my newest twitter updates.
I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.

Review my website: book of ra android app

samanalaya said...

ස්තූතියි.......සහෝදරයා...