Home » » ඉසුරු ලිනක්ස් සමග exe ගොනුවක් ධාවනය කිරීම

ඉසුරු ලිනක්ස් සමග exe ගොනුවක් ධාවනය කිරීම

Written By Saman Bandara Herath on Thursday, March 31, 2016 | 6:21 AM

ලිනකස් මෙහෙයුම් පද්ධතියක් තුල exe ගොනුවක් ධාවනය වීමට සකස් කර ගන්නා ආකාරය පිළිබඳව තමයි මෙහිදී කතා කරන්න යන්නේ........

මේ සඳහා භාවිත කරන්න යන්නේ ඉසුරු ලිනකස් වල තියෙන වයින් කියන මෘදුකාංගයයි. පහත දැක්වෙන වීඩියෝවෙන් පැහැදිලි කෙරෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි.

https://www.facebook.com/hmdsb.herath/videos/10203885723904049/

0 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...