tag:blogger.com,1999:blog-3123406463742702321.post6231177096614063655..comments2023-06-16T04:03:18.553-07:00Comments on සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත: Google input tools භාවිතයෙන් සිංහල ටයිප් කරමු.saman's bloghttp://www.blogger.com/profile/03972005274020445990noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3123406463742702321.post-71080847504987297952014-02-23T18:33:15.309-08:002014-02-23T18:33:15.309-08:00සිංහල භාෂාව භාවිත කරන අපි සිංහලෙන් ටයිප් කරන්න කොච...සිංහල භාෂාව භාවිත කරන අපි සිංහලෙන් ටයිප් කරන්න කොච්චර කට්ට කෑවද ඉස්සර? මට නම් විජේසේකර යතුරු පුවරුව එපාම වෙලා තිබුනේ. මේ කියන ටූල් එක ඔයාට භාවිත කරන්න පුළුවන් ක්රම දෙකක් තියෙනවා, එකක් පරිගණකයට ස්ථාපනය කරගෙන අනිත් එක ගූගල් ක්රෝම් භාවිත කරනවා නම් වෙබ් බ්රවුසරයට ස්ථාපනය කරගෙන.

ඔය කියපු ක්රම දෙකට අමතරව තව අලුත්ම ක්රමයක් කියල දුන්න අපේ විශ්ව අයිය, එකෙන් කරන්නේ comment box එකට JavaScript එකක් ආදරයෙන් ගූගල් transliteration scheme එක ඇදල දැමීම. එක ගැන ඉගෙන ගන්න මෙතනට යන්න: http://sinhalahelp.com/discussion/166/sinhalahelp-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A-singlish-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AD%E0%B7%92%E0%B6%AD-%E0%B6%AD%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8/p1

ඒ වගේ අලුත් තාක්ෂණික කරුණු ගැන ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි සිංහල හෙල්ප් කියන්නේ :)
http://sinhalahelp.com/discussionsAnonymousnoreply@blogger.com