tag:blogger.com,1999:blog-3123406463742702321.post77405982307656518..comments2023-06-16T04:03:18.553-07:00Comments on සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත: නිදහසේ සැරිසරන්නට - සමුදුර - අද එළි දැක්වීයsaman's bloghttp://www.blogger.com/profile/03972005274020445990noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3123406463742702321.post-6075096648068320862012-09-25T01:34:34.287-07:002012-09-25T01:34:34.287-07:00ලංකාවේ උන් හැම දේටම බැන බැන ඉන්නවා මිසක් වැඩක් කරප...ලංකාවේ උන් හැම දේටම බැන බැන ඉන්නවා මිසක් වැඩක් කරපු එකෙකුට හොදක් කියන්නේ නෑ. ඒක ගණන් ගන්න හොද නෑ අපි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3123406463742702321.post-36924705166139685892012-04-17T10:17:23.987-07:002012-04-17T10:17:23.987-07:00මම ගොඩක් පරක්කූයි.මම ධිරානන්දය හරහා හන්තාන ගත්තා.අ...මම ගොඩක් පරක්කූයි.මම ධිරානන්දය හරහා හන්තාන ගත්තා.අපි හරිම අවාසනාවන්තයි මගේ හිතේ.වටින දේවල් අගය කරන් නැත්තේ ඇයි අපි.අනුන්ගේ රෙද්ද අහක් වෙර්චචා ලියන ර්‍බලොග් වලට කමෙන්ර්ටර් 100යි 150යි. ( කාටවත් කියන්න එපා කමෙන්ර්ටර් නැතූවට මගේ එකත් එකක් ) මෙර්වවට එකෙක් වත් කමෙන්ර්ටී කරන්නැ නැ. සාමාන්‍ය භාවිතයට සුදූසුම දේවල් තියෙද්දි ඇයි මිනිස්සු හොර ජනෙල් හයි කරන්නෙ. මම මෙවුවා කියලා දැන් යාලුවොත් මාව විහිලුවකට අරන්.මම 12කට හන්තාන දාලා දුන්නා එකෙක්වත් සයිර්ට එකට කමෙන්ර්ටී කලේ නැ.හිතට දුකයි තමයි.හැබැයි සතූටු වෙන්න පුළුවන් අනාගතය ගැන.මගේ දුව තව කෙල්ලෙර්ටට කියනවා. අපේ ගෙදර තියෙන්නේ හන්තාන එක ෂෝක්. කෙල්ල xp 7 දෙකම පාවිර්‍චචි කරලා තියනවා.දැන් තියෙනනේ xp සහ හන්තාන 14.7 .හැබැයි එයා කැමති 15.5ට .කොර්ම එක පරන නිසා 14.7 තමයි හොද.ඉල්ලිර්ම ගොඩයි එයාගෙන් 15.5ට තූන් හතර විඩක්ම දාලා දුන්නා.මම සමහරක් වෙලාවට xp වලින් යනවා.වයස 4යිනේ ඩුවල් බුර්ට තේරැර්‍ම ගන්න අමාරැයි.දැක්කොත් වලි ගොඩයි.දවසක් මගේ මිතූරෙක් ඇවිත් කොර්ම එක ඔන් කරලා හන්තානට බැන්නා මගූලක් දාගන දාපන් බං 7න් කියලා.

එකීට ඇහිලා ඒකතාව. දුහලා ආවා එළියට.

අප්පො තාත්තේ එ ජරාවනර්ම දාන්න එපා.

කොහොමද වැර්ඩෙ._Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3123406463742702321.post-53596620597622757912011-12-11T07:11:03.499-08:002011-12-11T07:11:03.499-08:00හද පිරි සතුට. ස්තුතියි ඔබටහද පිරි සතුට. ස්තුතියි ඔබටsaman's bloghttps://www.blogger.com/profile/03972005274020445990noreply@blogger.comtag:blogger.com,1999:blog-3123406463742702321.post-75205270337625422882011-12-11T07:04:07.182-08:002011-12-11T07:04:07.182-08:00මෙතෙක් කලක් ඔබව ඇසුරට නොලැබීම ගැන සැබවින්ම කණගාටු ...මෙතෙක් කලක් ඔබව ඇසුරට නොලැබීම ගැන සැබවින්ම කණගාටු වෙමි. ඔබේ සටහන් පොත ඉතාම ප්රයෝජනවත්ය. සැබවින්ම ප්රයෝජනවත්ය. දිගටම සටහන් පොතේ ඉන්නම්.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.com