Adobe Photoshop Cs5 - Drag & Drop

අද අපි Photoshop Cs5 භාවිතා කරමින් වින්ඩොවකින් වින්ඩොවකට රූපයක් ඇදගෙන යන අකාරය විමසා බලමු. මෙය Drag& Drop වශයෙන් හැඳින්වීමට පුළුවන.

මේ සඳහා මෙතෙක් අපි භාවිතා කල Photoshop Cs4 වෙනුවට අද භාවිතයට ගෙන ඇත්තේ Photoshop Cs5  වෙළුම වන අතර මෙම අභ්‍යාසයේදී මෙ දෙක අතර කිසිම වෙනස්කමක් පෙන්නුම් කරන්නේ නැත. මීට පෙර ලිපි වලදී කතා කල අංග වලද වෙනස්කම් පෙන්නුම් නොකරන හෙයින් මෙම ලිපි මාලාව Photoshop Cs5 වෙළුම භාවිතා කර ඉදිරියට කර ගෙන යාමට බලාපොරොත්තු වෙමි.

එහෙනම් අද අභ්‍යාසය වෙත අවදානය යොමු කරමු.

VB 6.0 - (8) - Massage Box භාවිතා කරමු.

Massage Box භාවිතා කරමු. 


අද කතා කරන්නේ Massage Box භාවිතා කරන ආකාරයයි. මේ සඳහා අපි මීට පෙර දී භාවිතා කළ අභ්‍යාසයක් වන සංඛ්‍යා දෙකක් එකතු කිරීමේ උදාහරණයම භාවිතා කරමු.

මේ සඳහා මුලින්ම කළ යුත්තේ Form එකක් ලබා ගැනීමයි. එසේ ලබා ගත් Form එකේ මීට පෙර දී අප සාකච්ඡා කල ආකාරයට text box දෙකක් සහ command button එකක් පහත රූපයේ පරිදි ඇඳ ගන්න.


VB 6.0 - (7) - Form එකේ යමක් ප්‍රදර්ශනය කිරීම

අද අපි VB 6.0 හි Form එකක Button මත ක්ලික් කර විවිධ දේ ප්‍රදර්ශනය කර ගන්නා අන්ඳම විමසා බලමු. මේ සඳහා මා යොදාගනු ලබන්නේ චක්කරයන්ය. 2 වරක් යන Button එක ක්ලික් කල විට දෙවරක් චක්කරය ප්‍රදර්ශනය වන අතර 3 වරක් යන Button එක මත ක්ලික් කල විට විට තෙවරක් චක්කරය ප්‍රදර්ශනය වෙයි. 



LibreOfficeWriter3.4 භාවිතය අරඹමු. (හන්තාන ලිනක්ස් ඇසුරෙන්)

විවෘත මෘදුකාංග අතර ඇති වදන් සැකසුම් මෘදුකාංගයකි Libre Office Writer 3.4. මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙන්ම ලිනක්ස් මතද භාවිතයට යොදා ගත හැකි අතර අද මෙම ලිපිය ලිය වෙනුයේ හන්තාන ලිනක්ස් ආශ්‍රයෙන් Libre Office Writer 3.4 භාවිතා කරන ආකාරයයි. (පළමු කොටස)

මීට පෙරදී අපි ලිබ්රේ ඔෆීස් රයිටර් (Libre Office Writer 3.4) හඳුනාගත්තා මතක ඇති. ඒ පිළිබඳව නැවත කියවීමට අවශ්‍ය නම් පහත සබැඳිය මත ක්ලික් කරන්න.

VB 6.0 - (6) - සංඛ්‍යා දෙකක් භාවිතා කරමින් ගණනය කරමු.


ගියවර අපි VB 6.0 භාවිතා කර සංඛ්‍යා දෙකක් එකතු කිරීම සදහා වැඩසටහනක් සකස් කර ගත්තා මතක ඇති. මෙවර අපි ඒ වැඩසටහනට තව පියවර කීපයක් (අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න) එකතු කරමු. ඒ සඳහා මෙතෙක් අපි සාකච්ඡා කල ලිපි කියවීම වැදගත් වේවි.



අදත් අපි පරිගණක කුමලේඛනය සැකසීම සඳහා පියවරෙන් පියවර යොමු වෙමු. එ අනුව මුලින්ම අපි ගැටළුව හඳුනාගනිමු.

Adobe Photoshop Cs4 - Open command


මෙම පාඩමේදී අපි ඡායාරූපයක් හෝ සකස් කර Save කර තැබූ document එකක්  නැවත Open කර ගන්නා ආකාරය විමසා බලමු. ඒ සඳහා ප්‍රථමයෙන් අපි මීට පෙර ලියු ලිපි කියවා ඉමු. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න.
  1. Adobe Photoshop භාවිතය ආරම්භ කරමු.
  2. මෙවලම් හඳුනාගනිමු. (1 කොටස)
  3. මෙවලම් හඳුනාගනිමු. (2 කොටස)
  4. Adobe Photoshop Cs4  - Create a new image

Save කර තැබූ document එකක්  නැවත Open කර ගන්නා ආකාර 03කි. එනම්,
  1.     File menu එකේ ඇති Open command එක භාවිතා කර.
  2.        File menu එකේ ඇති recently used file යටතේ ඇති ගොනු භාවිතයෙන්
  3.       අදාල රූපය මත හො file එක මත Right Click කර ලැබෙන Short cut menu එකේ Open with මගින්