මෙම
ලිපියේ
දී
ඔබට,
- subtype යනු කුමකුදැයි හඳුනාගැනීමට පුළුවන්
- supertype යනු කුමකුදැයි හඳුනාගැනීමට පුළුවන්
- entities සහ subtypes අතර ඇති සම්බන්ධාවයන් පිළිබඳවත්
- ER diagrams තුල subtype හා supertype භාවිත වන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට පුලුවන්.
Supertypes සහsubtypes
හඳුනාගනිමු.
- Entity එකක් Supertype එකක් වශයෙන් හැඳින්වීමට පුළුවන්.
- එම entity එකෙහි attributes අපිට subtypes වශයෙන් හඳුනාගැනීමට පුළුවන්.
- මෙම subtype අතර තමන්ට ආවේණික attributes වගේම සම්බන්දතාවයන් ද පවතී.
- Subtype අඳිනු ලබන්නේ Supertyp එකක් තුළය.
- Subtype එකක් තනිව ස්ථාන ගත කරන්නේ නැත. එහෙම තනිව පවතින Subtype සඳහා භාවිතා කරනුයේ subentity ලෙසයි.
මුලින්ම
අපි
සැබෑ
ලෝකයේ
උදාහරනයක්
අනුව
විමසා
බලමු. එ
අනුව
කෙටි
ආහාර
ඇනවුමක්
විමසා
බලමු.
ඒ
අනුව,
- අපගේ entity එක වන්නේ ANIMAL වන අතර එහි දෙකක් ලෙස කොඳුඇට පෙළක් සහිත සතුන් (VERTEBRATE ) හා කොඳු ඇට පෙළක් රහිත (INVERTEBRATE) සතුන් හඳුනාගැනීමට පුළුවන්. මෙම් උදාහරණයට අනුව,
- ANIMAL නම් entity එක supertype එක වශයෙන් හැඳින්විය හැක.
- එහි ඇති VERTEBRATE සහ INVERTEBRATE යන කාණ්ඩ දෙක subtype වශයෙන් හඳුන්වයි.
- පහත රූප සටහන හොඳින් නිරීක්ෂණය කිරීමෙන් මෙය හොඳින් අවබෝධ කර ගැනීමට පුළුවන්.
දැන්
අපි
තවත්
නිදර්ශනයක්
විමසා
බලමු. ඒ
සඳහා
පහත
රූප
සටහන
හොඳින්
අධ්‍යයනය
කරන්න.
මෙහි
supertype එක
වන්නේ
EXAM ය. එහි
subtypes වන්නේ
QUIZ, MIDTERM සහ
FINAL මෙම
subtypes වලට
පොදු
වුනු
attributes ද
තිබෙනු
ඔබට
දැක්
ගන්නට
ලැබෙන්න
ඇති.
සෑම
විටම
Subtype එකකට
වඩා
වැඩි
ගණනක්
තිබිය
යුතුයි.
ER model එක අවසන් කිරීමේ දී subtypesතනිව නොසිටි. එසේ වීමට බලපාන ප්රධාන නියමයන් දෙකක් පවතී. එනම්,Exhaustive: supertype එකේ instance එකක් සෑම විටම එක supertype එකක් යටතට ගොනු වේ.
Mutually Exclusive: supertype එකේ instance එක් supertype එකකට අනිවාර්යයෙන්ම අයිති වෙයි.
නිදර්ශනයක්
ලෙස
පහත
රූප
සටහන
බලන්න.
එ
අනුව
ඉහත
නිදර්ශනයේ
දී
OHTER ලෙස
Subtype එකක්
සකස්
කර
ඇත්තේ
supertype
එකේ
සෑම
instance එකක්ම
නිරූපණය
කිරීමට
හැකි
වන
ආකාරයටයි.
Subtypes සැම
විටම
පවතිනවා
සෑම entity එකකම subtype තියෙනවා. ඉහත දී අපි සාකච්ඡා කළ නිති වලට අනුකුලව අවශ්‍ය ඕනෑම විටක දී ගැලපෙන පරිදි subtype සකස් කිරීම කළ හැකියි. නමුත් ව්යාපාරයක දී මෙම අපි සකස් කරන subtype අතර සමානකම් මෙන්ම අසමානකම් ද හඳුනාගත යුතු වෙනවා.
නිවැරදි
ලෙස
Subtypes හඳුනාගැනීම
මේ
සඳහා
මූලික
ප්රශ්න
03ක්
භාවිතා
කරනු
ලබනවා. එම
ප්රශ්න
ඇසීම
මගින්
Subtypes නිසි
ආකාරයෙන්
හදුනාගැනීමට
අවස්ථාව
ලැබෙනවා.
- මේ subtype එක අදාල supertype එක හා ගැලපේ ද ?
- සෑම සිදුවිය හැකි අවස්ථාවක්ම (exhaustive) ආවරණය වී ඇත් ද?
- අප යොදාගන්නා උදාහරණය අයත් වන්නේ එක් subtype එකකට පමණක් ද?
Nested Subtypes
අපගේ
අවශ්යතාවන්ට
ගැලපෙන
ආකාරයට
Nested Subtypes නැවත
නැවත
කුඩා
කොටස්
වලට
බෙදීමට
පුළුවන්. පහත
නිදර්ශනයේ
දැක්වෙනුයේ
එම
ආකරයට
නැවත
කොටස්
කරන
ලද
Subtypes වලට
නිදර්ශනයකි.
සාමාන්‍යයෙන්
මේ
සඳහා
levels දෙකක්
භාවිත
කරනු
ලැබුවත්
අපගේ
පහසුව
අනුව
ඊට
වැඩි ප්‍රමාණයක්
වුවද
භාවිත
කරීමට
අවස්ථාව
ඇති
බව
මතක
තබා
ගන්න.