දත්ත සමුදාය පාඩම් සඳහා උසස් පෙළ දී අපි භාවිත කරන mysql දත්ත සමුදාය කළමණාකරණ පද්ධතීන් පරිගණකයේ ස්ථාපනය කර නොගෙන අන්තර්ජාලය තුල දීම භාවිත කිරීමේ හැකියාව ඇති මෘදුකාංග මේ වන විට බහුලව දක්නට ලැබේ.
මේ එවැනි තවත් අඩවියකි. මෙය දත්ත සමුදාය කලමණාකරණ පද්ධතියක් වශයෙන් භාවිත කල හැකි අන්තර්ජාල යෙදවුමකි.
ඒ සඳහා මෙතනින් යොමු වන්න.
http://www.tutorialspoint.com/mysql_terminal_online.php
ඔබගේ පරිගණකයේ සිංහල යුනිකේත ස්ථාපනය
ඔබගේ පරිගණකයේ සංහල යුනිකෙත් නිසි අයුරින් ක්‍රියාත්මක නොවන්නේ නම් පහත දැක්වෙන සියබස් අඩවිය වෙතගොස් Sinhala tamil ime එක භාගත කර ගෙන ස්ථාපනය කර ගන්න.
වින්ඩෝස් වලදී පෙරනිමියෙන් ලැබෙන යතුරුපුවරුව භාවිතයේ දී අකුරු නිවැරදිව ලියනය නොවීම වැනි දෝෂ නිරාකරණය කර ගැනීමට මෙම ක්‍රමය මනා පිටුවහලක් ....
මෙන්න ලින්ක් එක
https://www.icta.lk/keyboard-drivers-etc/
වින්ඩෝස් වලදී පෙරනිමියෙන් ලැබෙන යතුරුපුවරුව භාවිතයේ දී අකුරු නිවැරදිව ලියනය නොවීම වැනි දෝෂ නිරාකරණය කර ගැනීමට මෙම ක්‍රමය මනා පිටුවහලක් ....
මෙන්න ලින්ක් එක
https://www.icta.lk/keyboard-drivers-etc/
Subscribe to:
Posts (Atom)