vb 6 ඉගෙන ගන්න අපුරු වීඩියෝ ඒකතුවක්

Written By Saman Bandara herath on Monday, May 6, 2013 | 9:22 AM

Monday, May 6, 2013

vb 6 ඉගෙන ගන්න අපුරු වීඩියෝ ඒකතුවක් හමුවුනා. මුල සිට සරළව කියාදෙන මෙම වීඩියෝ ටිකේ තියෙන වැදගත්කම නිසාම මේ විදියට ඔබටත් ඒ වෙත යන්න මග පෙන්වන්න හිතුවා.

මෙම වීඩියෝටික හදලා තියෙන්නේ චින්තක දේශප්‍රියයි.  























Read More | comments (1)

උප සිරසි සකස් කර ගන්න (Subtitle)

Written By Saman Bandara herath on Tuesday, April 30, 2013 | 7:34 PM

Tuesday, April 30, 2013

මේ වීඩියෝ එකත් අන්තර්ජාලයෙන් උපුටාගත්ත ඒකක්. මේක හදලා තියෙන්නේ නුවන් අබේසිංහ. මෙකෙන් සරළව උපසිරසි සාදාගන්න ආකාරය පිළිබඳව දළ අදහසක් ලබා ගන්න පුළුවන්.

Read More | comments (1)

Google Glass ගැන සිංහලෙන් දැනගන්න

මේක වීඩියෝ කතා වලින් උපුටාගත් වීඩියෝවක්.

Read More | comments

1. PHP සිංහලෙන් (xampp ස්ථාපනය කරගමු)

Written By Saman Bandara herath on Monday, April 29, 2013 | 7:58 AM

Monday, April 29, 2013

php භාවිතය පිළිබඳව සාකච්ඡා කරන මෙම post පෙළේ පළමුවැන්නයි මේ. මෙහිදී අපි xampp server එක අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා.

ඒ අනුව අපගේ ඉදිරි කටයුතු සඳහා  xampp server එක ඔබගේ පරිණකයේ ස්තාපනය කර ගන්න. පහත වීඩියෝව ආධාර කර ගන්න.



මීළග වීඩියෝවෙන් අපි මෙම server එක මුල් වරට භාවිතා කරන අයුරු විමසා බලමු.
Read More | comments (1)

1. හැඳින්වීම PHP Programming

Written By Saman Bandara herath on Saturday, April 27, 2013 | 2:28 AM

Saturday, April 27, 2013

PHP Programming පිළිබඳව ලියවෙන මෙම ලිපි පෙළ මේ පිළිබඳව ඉතාමත් සරළ සහ මූලික දැනුමක් ලබා දීම වෙනුවෙන් සකස් කරනු ලැබූවකි.



PHP Programming ගැන
  • PHP කියලා කියන්නේ Server-side scripting Language එකක්. ( මීට අමතරව Client-side scripting Languages කියලත් තියෙනවා. ඒ තමයි JavaScript) PHP කියන්නේ Server-side scripting Language එකක් වීම නිසා අපට ඉතාමත් පහසුවෙන් MySQL Databases මෙයත් සමග භාවිත කිරීමට හැකියාව ලැබෙනවා.
  • මේක භාවිත කරන්නේ වෙබ් අඩවි සකස් කිරීම සදහා. වර්තමානයේ පවතින බොහෝ විචිත්‍රවත් අඩවි නිර්මාණය කිරීමට භාවිත කර ඇත්තේ මෙම භාෂාවයි. Face Book මේ සඳහා උදාහරණයකි.
  • මේක භාවිතා කරලා Dynamic වෙබ් පිටු සකස් කර ගැනීමට පුළුවන්.
 PHP ඉගෙනීමට 
  • HTML පිළිබඳ දැනුමක් තිබීම.
  • Programming  Concept පිළිබඳව අවබෝධයක් තිබීම.
  • Web Server එකක ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. මෙම ලිපි මාලාව ලියවෙන්නේ එවැනි කරුණු පිළිබඳව අඩු අවබෝධයක් තියෙන සිසුන් ඉලක්ක කර ගනිමිනි.
 PHP ඉගෙනීමට මූලික වශයෙන්
  •  Server එකක් හෝ PHP ස්ථාපනය කළ පරිගණකයක් අවශ්‍යයයි. 
  • එ වගේම text editor එකක් අවශ්‍යයි. 
මේ සඳහා අපි මුලින්ම අපගේ පරිගණකයට PHP ස්ථාපනය කර ගනිමින් අපගේ පරිගණකය server එකක් ලෙස භාවිතයට ගනිමින් PHP ඉගෙනීම අරභමු.

මෙ සඳහා වින්ඩෝස් වලදී නම් wamp server එක හෝ xampp server එක භාවිත කරන්න පුළුවන්. මෙම ලිපි මාලාවෙ දී මම භාවිත කරන්නේ xampp server එකයි.
 
xampp server එක ලබා ගැනීමට පහත දිගුව මත ක්ලික් කරන්න.

පසුව installer මත ක්ලික් කර  xampp server එල භාගත කරගෙන ස්ථාපනය කර ගන්න. ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව අපි තව දුරටත් සාකච්ඡා කරමු.

Read More | comments (1)
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

About Me

My Photo
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරයෙක්

About.me

Google+ Followers

අත හිත

එන යන අය ගැන