OMR යනු කුමක්ද ?

OMR (Optical Mark Recognition)

කඩදාසියක මිනිසුන් විසින් සලකුණු කරනු ලබන සංකේත හඳුනාගැනීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග OMR වශයෙන් හඳුන්වනු ලබනවා. විභාග වලදී පළමු ප්‍රශ්න පත්‍රය ලකුණු කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිතයට ගනී.

පහත රූපවලින් දැක්වෙන්නේ ඒ සඳහා භාවිත කල කඩදාසියක් හා උපකරණයකි.


පහත වීඩියෝව මඟින් සජීවීව මෙම ක්‍රියාවලිය සිදු කර ගන්නා ආකාරයක් පිළිබඳව අවබෝධයක් ලබා දෙයි.