උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා සිංහල පොත් සොයන ඔබට පොත් දෙකක්......

Written By Saman Bandara Herath on Sunday, June 4, 2017 | 8:28 AM

Sunday, June 4, 2017

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සඳහා සිංහල පොත් සොයන ඔබට පොත් දෙකක්......

සමන් බණ්ඩාර හේරත් විසින් ලියන ලද කෘති තැපෑලෙන් ගෙන්වා ගැනීමට
මිල රු.800.00
තැපැල් ගාස්තු නොමිලයේ..

පහත පෝරමය සම්පූර්ණ කරන්න..........


Read More | comments

උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගන්නේ මෙහෙමයි.....

Written By Saman Bandara Herath on Wednesday, April 5, 2017 | 7:16 PM

Wednesday, April 5, 2017

උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගන්නට පෙර

ආවට ගියාට විෂයයන් තෝරා ගන්නේ නැතිව තමන්ගේ එැකියාව හා ශක්තිය අනුව විෂයයන් තෝරා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය මූලික තොන්දේසි පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පහත යොමුවෙන් යොමු වන්න.......

http://www.moe.gov.lk/sinhala/index.php?option=com_content&view=article&id=1369&Itemid=1142
Read More | comments

උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත්

Written By Saman Bandara Herath on Thursday, February 23, 2017 | 8:12 AM

Thursday, February 23, 2017

උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත්

පොත ගැන

තොරතුරු සන්නිවේදනය කිරීමේ විවිධක්‍රමවේද අතර පරිගණක ජාල සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. පරිගණක ජාලයක් නිර්මාණය කර ගැනීමේ දී ඔබ දැනගත යුතු මුලික කරුණු පිළිබඳවත්, ඒ සඳහා අවශ්‍ය කරණ උපාංග පිළිබඳවත් සාකච්ඡා කරන අතර දෙවනුව ජාල සකස් කිරීමේ දී ඔබ දැන සිටි යුතුම නියමාවලීන් (protocols) පිලිබඳව හඳුන්වා දෙයි. අනතුරුව ජාලයක් තුල දත්ත සන්නිවේදනය සිදු වන ආකාරයන් පිළිබඳව මෙන්ම එමඟින් ලබා ගත හැකි විවිධ ප්‍රයෝජන පිළිබඳවත් ජාලයකට එල්ල විය හැකි තර්ජන හා අනතුරු පිළිබඳවත් මෙම පෙත මඟින් සාකච්ඡා කෙරේ. එසේම ජාල නිර්මාණයේ භාවිත කරන නිමාවලි ලිපිනයන් පිළිබඳව මෙන්ම උප ජාල ආවරණ ගොඩනැගීම පිළිබඳවත් පැහැදිලි කෙරේ.

ශාන්ත කේ හේරත් විසින් නිම කල පිටකවරය

කතුවරයා ගැන

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේනතුවේ, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු හා සන්නිවේදන විෂය ඉගෙනුම් උපකරණ සැකසීමේ සහ ගුරුවරුන් පුහුණු කිරීමේ සම්පත් දායකයකු වශයෙන් ලැබුනු විෂය අත්දැකීම් පෙරදැරිව මෙම පොත ලිවීම සඳහා යොමු විය.

විශේෂයෙන් මෙම විෂය අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමත් සමඟ සිංහලෙන් ලියවුණු පොත් හිඟ වූ වකවානුවක මෙම පොත සිංහල භාෂාවෙන් ලීවීමට යොමු වූයේ එම හිඩැස යම් මට්ටමකින් හෝ පිරවීම අරමුණු කර ගිනිමිනි.

ඉතාමත් වේගයෙන් වෙනස් වන විෂයය කරුණු සහිත විෂයක් සඳහා සිංහල භාෂාවෙන් ලියවුණු මෙම පොත ලිවීමේ දී සෘජුවම මෙන්ම වක්‍රාකාරයෙන් උදව්උපකාර කල බොහෝ පිරිස් ඇති අතර ඒ සියලු දෙනාටම මෙම පොත ගෞරවයෙන් පිළිගැන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. සිංහල භාෂාවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන සිසුන් සඳහා මෙන් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහාත් මෙම අත්පොත මහඟු පිටිවහලක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

එ වගේම ක්‍රමලේඛන ලිවීම, නව පද්ධතීන් නිර්මාණය සහ දත්ත සමුදායන් සකස් කිරීම වැනි මාතෘකා පදනම් කරගනිමින් ලියවුණු අනිකුත් පොත්ද ඉදිරිකාලයේ දී මුදනය කර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සියල්ලක් හරහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ සහ ඒ පිළිබඳව උනන්දු වන සියලු දෙනාගේ දැනුම වර්ධනය කර ගැනීමට රුකුලක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මිලදී ගැනීම

දිවයින පුරා ඇති සරසවි පොත්හල් වෙතින් මිලදී ගත හැකියි. ඉදිරියේ දී මෙම ජාලය තවත් ව්‍යාප්තව ඔබේ සමීපතම පොත් සාප්පුව මඟින් මිලදී ගත හැකි වනු ඇති.

තැපෑලෙන් ගෙන්වා ගැනීමට


මේ සඳහා පහත පෝරමය පුරවන්න. සතියක් තුල දී ඔබට පොත ලබා ගත හැකි වනු ඇති.








Read More | comments

ශිල්ප දානයක්....... පයිතන් වැඩසටහන.....

Written By Saman Bandara Herath on Saturday, February 4, 2017 | 7:35 AM

Saturday, February 4, 2017

පයිතන් වැඩසටහන.....

පෙබරවාරි 10 සිකුරාදා.............
මහනුවර තිනෙත් එකේ දී..............



Read More | comments

දැන්වීම් - ICT පුනරීන්ෂණ 2017

Written By Saman Bandara Herath on Monday, January 2, 2017 | 9:06 AM

Monday, January 2, 2017



ICT පුICT පුනරීන්ෂණ - තිනෙත් මහනුවර 


Read More | comments
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

මිතුරු කැල

Total Pageviews

About Me

My Photo
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරයෙක්

About.me

Google+ Followers

මාව අමතන්න

Name

Email *

Message *