Micro-controller (Arduino / Raspberry pi ) ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඔබ සැමට එක් දින වැඩමුළුවක්... මහනුවර දී .....

Micro-controller (Arduino / Raspberry pi )  වැඩමුළුව

මහනුවර දී පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා කේෂත්‍රයේ ප්‍රවීණයන් සම්පත් දායකත්වය දක්වන අතර අගෝස්තුමාසයේ අවසාන සතියේ සදුදා දිනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳ උනන්දුවන ඔබට වැඩි විස්තර ලබා ගැනීම සඳහා පහත පෝරමය පුරවා එවන්න.

https://goo.gl/forms/rCNMIIHM39OIfENG2