HTML භාවිතය

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය යටතේ  බහු මාධ්‍ය තාක්ෂණයෙන් යුත් වෙබ් අඩවි නිර්මාණය සඳහා HTML යොදාගන්නා අකාරය පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ සමර්පණයකි මේ.


 

3 comments:

Anonymous said...

VB වලින් උපන්දිනය දුන්නම ලග්නය පෙන්නන software එකක් හදන හැටි දාන්න බලන්න.පුලුවන්නම් දාන්න බලන්න.බලමු........

Manasindiviyata said...

හොඳ වගේම හරවත් ලිපියක්.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

Manasindiviyata said...

reed more බටන් එක හදා දාගන්න විදිය හා පරණ ලිපි කොහොමද දකුණු පැත්තට දාන්නේ කියලා දෙනවද?

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)