SQL - (6) Entity Relationship Modeling


Entity Relationship Modeling සහ ERD

මෙම ලිපියේ දි ඔබට,
  • Entity relationship modeling පිළිබඳවත් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා.
 

Entity Relationship Model එකක් යනු කුමක් ද?
  • වැදගත්කම අනුව පෙළගැස්සවු entities වල සහ attributes අතර පවත්නා සම්බන්ඳතාවයන්ගේ ලයිස්තුවකටය.
  • එසේම එහි entity descriptions, data types සහ constraints පිළිබඳ තොරතුරුත් මෙමගින් ඉදිරිපත් කෙරේ.
  • මෙය රුප සටහනක් ආකාරයෙන් (Entity relationship diagram) ඉදිරිපත් කිරිම අත්‍යාවශ්‍යම නොවුනද එය සකස් කර ගැනිමේ න් දත්ත සමුදාය සැකසිම සඳහා විශාල පිටුවහලක් ලැබේ.
ER Modeling වල අරමුණු 
 
මෙහි අරමුණු 4ක් දැක ගැනීමට පුළුවන්. එනම්.
  1. මෙමගින් අත්‍යවශ්‍ය තොරතුරු සියල්ලක්ම එක් කර ගැනිම.
  2. තොරතුරු එක්වරක් පමණක් ඇතුලත් වන බව තහවුරු කර ගැනිම.
  3. එක්කාසු කර ඇති තොරතුරු අතර derivable විමක් ඇති නොවිමට වග බලා ගැනිම.
  4. තොරතුරු නිසි අයුරින් තාර්කික හා ගැලපෙන ස්ථානයක ස්ථානගත කිරීමට.


No comments: