Google Skecthup 8 ගැන දන්නවාද?

SketchUp

3D නිර්මාණයන් සඳහා භාවිතයට ගත හැකි මෙම මෘදුකාංගය වින්ෝස් වලදී මෙන්ම ලිනක්ස් වල Wine භාවිත කර ස්ථාපනය කර ගන්න පුළුවන්.

මෙහි Standard සහ Pro ලෙස වර්ෂන් දෙකක් ඇති අතර Standard නොමිලයේම (Freeware) ලබා ගත හැකි අතරම Pro මිලදී (Proprietary commercial software) ගත යුතු වෙනවා.

2000 වර්ෂයේ මුල්වරට එළි දුටු මෙම මාදුකාංගයෙහි Stable release එක 8.0.16846 / December 19, 2012 එළි දක්වනු ලැබුවා.

වැඩි විස්තර www.sketchup.com අඩවියෙන් ලබා ගත හැකි අතර මෙම මෘදුකංගය පිළිබඳ අදහසක් ලබා ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
 

3 comments:

Anonymous said...

ඒක හොඳයි. වින්ඩෝස් ලිනක්ස් දෙකේම පාවිච්චි කරන්නත් පුළුවන් නේ. වෙනද වගේම වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබට..!

Supun Godakumbura said...

නියම වැඩක්..දිගටම ලියන්ට..

saman's blog said...

ස්තුතියි දෙන්නටම