PowerPoint 2010/2013 භාවිත කර ප්‍රස්ථාරයකට ඇනිමේෂන් එකක් යොදා ගනිමු.


එදිනෙදා කටයුතු වලදී අපි සමර්පණයක් සඳහා ප්‍රස්ථාර භාවිතා කලත් ඒ සදහා නිසි අයුරින් සජීවීකරණයන් නැතිනම් ඇනිමේෂන් එකක් සකස් කර ගැනීමට යොමු වෙලා නැ. ඒ නිසාම ඊට අතුවැලක් ලෙස මෙම පෝස්ට් එක සකස් කලේ. බලන්න ඔබටත් ප්‍රයෝජනවත් වෙයි.


No comments: