Powerpoint 2013 භාවිත කර වීඩියෝවක් සකස් කර ගනිමු.


 

Microsoft Powerpoint 2013 (පවර්පොයින් 2013) භාවිතා කරමින් Photo Album එකක් සකස් කරන ආකාරය සහ එය වීඩියෝ එකක් විදියට save කර ගන්නා ආකාරය පිළිබඳව අද අපි විමසා බලමු.

මෙහි ඇති සුවිශේෂතාවය වන්නේ අපි සකස් කර ගන්නා  Presentation එකෙහි ඇති ශබ්දය සහ කාලය (Timing) ඒ ආකාරයෙන්ම වීඩියෝ එකට එක් වරම ඇතුලත් කිරීමට තිබෙන හැකියාවයි.

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.





4 comments:

Manasindiviyata said...

ප්‍රායෝගිකව පෙන්විම තමයි වැදගත්.2013 තමයි නැත්තේ.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

saman's blog said...

PowerPoint 2010 වලදීත් මේක මේ විදියටම කර ගන්න පුළුවන්

Anonymous said...

වෙනද වගේම වටිනා පාඩමක්.. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට !

saman's blog said...

ස්තුතියි