පයිතන් 3.3 වින්ඩෝස් 7 වල ස්ථාපනය කර ගන්නා ආකාරය (How to install Python 3.3 in windows 7)

මීට පෙරදී අපි පයිතන් ක්‍රමලේඛන භාෂාව භාවිත කරන ආකාරය පිළිබඳව ලිපි මාලාවක් සකස් කලා මතක ඇති. එම ලිපි සඳහා ඔබගෙන් ලැබුනු ප්‍රසාදය නිසාම එම ලිපි වීඩියෝ වශයෙන් නැවතත් සකස් කර ඉදිරිපත් කරන්න අදහස් කලා. මේ එම ලිපි මාලාවේ පළමුවැන්න.

In this video am explaining how to download and install python 3.3 in windows 7. 


ඒ අනුව මෙවර පයිතන් නව සංස්කරණයක් වන 3.3 භාවිතයෙන් තමයි මෙම වීඩියෝ සැකසීම සිදු වන්නේ. මේ පිළිබඳව අදහස් උදහස්  ඇත්නම් ඉදිරිපත් කරන්න.

No comments: