4. Python 3.3 - විචල්‍යයන් භාවිත කරන ආකරය (Using Veriables in Python 3.3)

විචල්‍යයන් භාවිතය පරිගණක ක්‍රමලේඛණයක් ලිවීමේ දී අතිශයින් වැදගත් කාර්යයකි. ඒ නිසාම අපි මෙම භාෂාව අධ්‍යයනය කිරීමේ දී මෙම සංකල්පය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටීම වැදගත් වෙනවා.

මෙම වීඩියෝවෙන් මම පැහැදිලි කරනුයේ කොහොමද අංක සහ අකරු විචල්‍යයන් විදියට පයිතන් භාෂාවේ දී භාවිත කරන්නේ කියලා.

This is introduction of using Variables in Python 3.3


1 comment:

Anonymous said...

opening videos is very late.