Auto CAD ගැන සිංහගෙන් ඉගෙන ගන්න කැමතිද?

එදිනෙදා වැඩ කටයුතු වලදී අපට අතිශයින් වැදගත් වන මෘදුකාංග  ගණනාවක් තියෙනවා. ඒ අතර Auto CAD කියන මෘදුකාංගයට විශේෂ වැදගත්කමක් ලැබෙනවා.

මෙම මෘදුකාංගය පිළිබඳව සිංහලෙන් ඉගෙනීමට තියෙන අවස්ථාවන් විරලයි. ඒ නිසාමයි මට හමුවුනු මේ අඩවිය ගැන ඔබට කියන්න හිතුවේ.

මේ අඩවියේ නම් Sinhala Tuto . එම අඩවියෙන් Auto CAD 2010 මෘදුකාංගයේ වෙනස්කම් හඳුන්වාදෙන වීඩියෝ දෙකක් මේ සමඟ ඔබට වැදගත් වෙයි කියලා හිතුන නිසා ඉදිරිපත් කරනවා.

මේ තියෙන්නේ පළමු එක.



මෙන්න දෙවනි එක.


1 comment:

Unknown said...

Auto cad ගැන සින්හල භාශාවෙන් pdf නැතිද