විවෘත මෘදුකාංග හඳුනාගනිමු? (Introduction to Identify Open source software)

මෙම ලිපියෙන් අපි නිදහස් මෘදුකාංග නැතිනම් විවෘත මෘදුකාංග වශයෙන් හඳුන්වන මෘදුකාංග පිළිබඳව නිවැරදිව හඳුනාගන්න උත්සාහ ගනිමු.

In this post we discussed  briefly about how to identify the Open source software.
 

01.Open Source  (විවෘත කේත)
සම්පූර්ණයෙන් විවෘතයි. source code එක ලබා ගන්න පුලුවන්. තමන්ට ඕන ඕන විදිහට වෙනස් කරගෙන තමන්ගෙ වගෙ පාවිච්චි කරන්න පුලුවන්.

02.Closed Source (සංවෘත කේත)
source files කාටවත් දෙන්නෙ නෑ. නිෂ්පාදකයා ගාව විතරයි තියෙන්නෙ. තාටවත් ඕන  ඕන විදිහට කිසිම වෙනස් කිරීමක් කරන්න බැ, Microsoft Office, Adobe මේවට නිදර්ශන.

03.Freeware - සංවෘත කේත හො විවෘත කේත වෙන්න පුලුවන්. සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන්නේ.

04.Free Software - Free කියන්නෙ නිදහස් කියන්න. ඒ කියන්නෙ කේත සටහන ගන්න පුලුවන් ඒ වගෙම වෙනස් කරන්නත් පුලුවන් හැබැයි නොමිලේ ලබා ගන්න බැ.

05.Shareware - නොමිලේ තමයි දෙන්නෙ හැබැයි එක්කෝ කෑලි කපල නැත්තන් ඔක්කොම එක්ක සීමිත කාලෙකට තමයි දෙන්නෙ. සංවෘත කේත ගණයට වැටෙන අතර ඔක්කොම එක්ක හමදාටම ඕන නම් මිලදීලා ගන්න ඕනි.

05.Artistic License - සංවෘත කේතනම් තමයි වෙනස් කරන්න බෙදාහරින්න ඕන දෙයක් කරන්න පුලුවන්.  සීමාවන් තියෙනවා. GNU General Public License කියන්නේ ඒ සඳහා උදාහරණයක් තමයි Linux  මෘදුකාංග ඒ අනුව මෙම මෘදුකාංග වල ලක්ෂණ ගැන මීළගට විමසා බලමු.
  • පාවිච්චි කරනවට මිලක් ගෙවිය යුතු වෙන්නේ නැ.
  • කේත සටහන ලබා ගන්න පුළුවන්.
  • නොමිලේ ලබාගෙන බෙදා හරින්නට පුළුවන්. ඒ සඳහා මිලක් ලබා ගන්නත් පුළුවන්.
  • මේවා භාවිත කරලා සිදු වන කිසිම දෙයකට වගකියන්න කිසි කෙනෙක් බැඳිලා නැ.
  • අපිට අවශ්‍ය විදියට වෙනස් කිරීම් වලට ලක් කරලා අපේ බවට අයිතියක් ලබා ගන්න පුළුවන්.

1 comment:

Hasitha said...

Godak wedagath,
Thank you!