1. ජූම්ලා ස්ථාපනයෙන් පසු (After installing Joomla 3)

දැන් අපි ජූම්ලා ස්ථාපනය කරගෙන ඉන්නේ. Site බොත්ම මත ක්ලික් කල විට පහත රූපයේ පරිදි අපගේ අඩවිය පහත රූපයේ පරිදි දැක ගන්නට ලැබේවි.


1 comment:

Unknown said...

සර්ගේ පාඩම් මාලාව ඉතාමත් වැදගත්.joomla ගැන දැනගන්න ආසාවෙන් හිටියේ.install කර ගැනීමේදී ප්‍රශ්ණයක් ඇති වුනා. sql server එක මේකට සම්භන්ධද