ලිනක්ස් යනු කුමක්ද?

මෙම වීඩියෝවෙන් අපි ලිනක්ස් යනු වෙන් හඳුන්වනනේ කුමක්දැයි තේරැම් ගැනීමට උත්සාහ ගනිමු.

3 comments:

Chandana said...

වින්ඩෝස් වල අයි ඩී එම් එකේදි නම් යූ ටියුබ් වීඩියෝ හෙම කෙලින්ම ඩවුන්ලෝඩ් වෙනවනෙ. ඒ වගෙ වැඩ කරන්න ලිනක්ස් වල uGet, multiGet වල මොකක් හරි වෙනසක් කරන්න ඕන ද ? ඒවට ඩවුන්ලෝඩ් ලින්ක් එක කොපි කරලම දෙන්න ඕන. ස්වයංක්‍රියව ගන්නෙ නෑනෙ.

තව ෆිල්ම් බලද්දි ලිනක්ස් ප්ලේයර් වල සිංහල සබ් ටයිට්ල් පෙන්නන්නෙ නෑනෙ හරියට. ඒකට කරන්න දෙයක් දන්නව නම් කියන්න කො. මං ලිනක්ස් මින්ට් 9 Isadora.

saman's blog said...

ඩවුන්ලෝඩ් කරන්න නම් මම බාවිත කරන්නේ මෙන්න මේ ක්‍රමය

http://samanbandaraherath.blogspot.com/2013/02/face-book.html

Chandana said...

ස්තුතියි.. බලමු.