Home » » උසස් පෙළ ICT විෂය තෝරා ගැනීම (භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM)) හතරවන කොටස

උසස් පෙළ ICT විෂය තෝරා ගැනීම (භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM)) හතරවන කොටස

Written By Saman Bandara Herath on Monday, May 5, 2014 | 12:00 AM

8.4.10  සංඛ්‍යා සහ සංකාර්ය පර්යේෂණ 
            (Statistics & Operations Research)
                  (යෝජිත බඳවා ගැනීම් සංඛ්‍යාව – 50)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවත්වන මෙම පාඨමාලාව සඳහා එක් වීමට නම්,

Combined Mathematics විෂය සමඟින් පහත දැක්වෙන විෂයයන් අතරින් දෙකක් තෝරා ගැනීමට අවකාශ සැලසේ.
Biology
Chemistry
Physics
Agricultural Science
Mathematics
Higher Mathematics
Information & Communication Technology

6 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...