ලිබ්රේ ඔෆීස් රයිටර් මෘදුකාංගයේ 4.4 නව සංස්කරණය පහසුවෙන් වදන් සැකසුම සඳහා

 ලිබ්රේ ඔෆීස් රයිටර් මෘදුකාංගයේ 4.4 නව සංස්කරණය පිළිබඳ විමසීමක් කර බලමු.




Writer


පෙර සංස්කරණයන්ගේ නොතිබුණු අංග ගණනාවක් අලුතින් එක් වී ඇත්වාක් මෙන්ම තිබූ අංග කව දුරටත් දියුණු කර ඇති බව දැක ගත හැකියි.

Templates


ලිපි ආකෘතීන් මෙන්ම සකස් කර ගත් ආකෘතීන් තබා ගැනීම සඳහාත් පහසුකම් සපයා තිබේ.

Master Document Templates


විශාල ගෙනු සකස් කිරීම සඳහාත් එම ආකෘතින් නැවත නැවත භාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබේ.

Shapes can have a TextBox

හැඩතල සඳහා TextBox මෙන්ම ඒවා මුළු රවුම් කිරීමට ද හැකියාව ලබා දී ඇත.

Improvements to Track Changes

New icons for the Changes toolbarනිවැරදි කිරීම් ඉස්මතු කර තබා ගනිමින් අවශ්‍ය නම් අනුමත කිරීමටත් අනවශ්‍ය නම් මකා දැමීමටත් හැකි අයුරින්  Track Changers  පහසුකම් ලබා දී තිබේ.
  • The keyboard shortcut Ctrl+⇧ Shift+E has been associated with the recording of track changes.

Style dropdown

විවිධ style තෝරාගිනීම සඳහා  drop down මෙනුවක් ලබා දී ඇත.

Line numbering easier to apply for headers and footers

පේලි අංක ඇතුගත් කිරීම පෙරට වඩා දියුණු කර ඇති අයුරු.

Status bar improvements

File:Statusbar page numbers.png

ගොනු පිළිපඳව විස්තරාත්මක තොරතුරු ලබා දීමට හැකි අයුරින් status Bar දියූණු වී තිබෙන අයුරු

Toolbar improvements

පෙරට වඩා නව විධානයන් එක් කරමින් ඇති නව Tool Bar එක රූපයේ පහතින් දැක් වේ.
File:Before and after 1024.png

වර්ණ ලබා දීම




පෙරට වඩා දියුණු වී ඇති අතරම තවත් බොහෝ අංශ වඩාත් දියුණු මට්ටමකට පත් වී තිබේ.
නිද :-

  • Navigator bookmarks
  • Auto Correct improvements
පහත යොමුවෙන් ගොස් මෙම මෘදුකාංගය භාගත කර ගැනීමට පුළුවන.



පරිගණකය පිළිබඳව විස්තරාත්මක තොරතුරු ලබා ගනිමු

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති ඔබගේ පරිගණකය පිළිබඳව විස්තරාත්මක තොරතුරු ලබා ගන්නා ආකාරය පිළිබඳවයි මෙම ලිපිය ලියනුයේ.

මුලින්ම run command එක ලබා ගන්න. වින්ඩෝස් 8 වලදී නම් start එකේ run වශයෙන් සෙවීමක් කරන්න. 


අනතුරුව ලැබෙන run වින්ඩෝවේ dxdiag ලෙස ටයිප් කර ok කරන්න.


මොහතක් ඉන්න. පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේවි. එහි පිටු හතරක් පුරාවට විස්තර ඇති අතර අවශ්‍ය නම් ඒවා save කර ගැනීමට ද හැකියාව ඇත. ඒ සඳහා Save all information... මත ක්ලික් කරන්න.