පරිගණකය පිළිබඳව විස්තරාත්මක තොරතුරු ලබා ගනිමු

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති ඔබගේ පරිගණකය පිළිබඳව විස්තරාත්මක තොරතුරු ලබා ගන්නා ආකාරය පිළිබඳවයි මෙම ලිපිය ලියනුයේ.

මුලින්ම run command එක ලබා ගන්න. වින්ඩෝස් 8 වලදී නම් start එකේ run වශයෙන් සෙවීමක් කරන්න. 


අනතුරුව ලැබෙන run වින්ඩෝවේ dxdiag ලෙස ටයිප් කර ok කරන්න.


මොහතක් ඉන්න. පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේවි. එහි පිටු හතරක් පුරාවට විස්තර ඇති අතර අවශ්‍ය නම් ඒවා save කර ගැනීමට ද හැකියාව ඇත. ඒ සඳහා Save all information... මත ක්ලික් කරන්න.



No comments: