ඉසුරු ලිනක්ස් භාගත කරගන්න

අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව හඳුන්වාදෙන ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව භාගත කර ගැනීමට පහත යොමුව භාවිත කරන්න.


https://drive.google.com/file/d/0BySOkoX0NeqYem9GZXEwV3c4eTg/view

3 comments:

Dinuth said...

අහා මොකද්ද මේ ඉසුරු ලිනක්ස් කියන්නේ ?? යෙදුම් පෙරනිමියෙන් ම ඇතුලත් කර තිබෙන උබුන්ටු වල සරල වෙනස් කිරීමක්ද ??

saman's blog said...

මට තේරෙන විදියට නම් එය සංකීරණ වෙනස් කිරීමක් නොවේ. එසේම එය සරළ වෙනස් කිරීමකුත් නොවේ. අපගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරුන් කරන ලද වෙනස් කිරීමක්.

ඔබට හැකි නම් මෙය වඩාත් පුළුල් ලෙස වෙනස් කරමින් දේශිය කරණය වූ නිර්මාණයක් කරන්න මේ කණ්ඩායමට සහය වෙන්න එය මේ කණ්ඩායමට විශාල ධෛර්යයක් වේවි.

Dinuth said...

ස්තුතියි සර් ... මේ සඳහා දායක වීමට මම ලොකු කැමත්තකින් පසු වෙනවා ... ඒ සඳහා අවශ්‍ය තොරතුරු මගේ විද්‍යුත් ලිපිනයට එවන ලෙස ඉල්ලා සිටිනවා , [ dinuth2013@gmail.com ]

මෙය අපිට ගැලපෙන ලෙස වැඩි දියුණු කරන ගමන් අපේම කියලා මෘදුකාංග ඇතුලත් කරනවා නම් තවත් ගොඩක් වටිනවා ,ලංකාවේ ගොඩක් දක්ෂ අය ඉන්නවා ,පාසල් ළමුන්ටද නව අපේම open source මෘදුකාංග නිර්මාණයට ඉඩ ලබා දුන්නා නම් ,ඒක පුදුම අනාගත ආයෝජනයක් වෙයි.