පයිතන් වලදී හමුවන Binary Left Shift Operator එක පැහැදිලි කර ගමු.

පයිතන් වල දී මෙන්න මෙහෙම ගැටළුවක් අහලා තිවෙනවා.
12>>2 මේකට ලැබෙන උත්තරය මොකක්ද කියලා.
උත්තරය තමයි 3.
නමුත් දැන් තියෙන ගැටළුව තමයි කොහොමද 3 ආවේ කියන එක.

Image result for පයිතන්

මේක පයිතන් වලදී හමුවන්නේ (<< Binary Left Shift ) Operator එක ලෙසයි.
තවත් පැහැදිලිව කීවොත් ද්විමය සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රමයක් තමයි මෙයින් නිරූපණය වෙන්නේ.

ඉහතින් දී ඇති ගැටළුව නැවත සලකා බැලුවහොත්
දශමය 12>>2
මෙහි දිවිමය පරිවර්තනය 1100දෙක>>2
                                                 1100>>2 (>>2 ලෙස යෙදී ඇති බැවින් ද්විමය අගයේ අවසන් අගයන් දෙක                                                    කපා ඉවත් කෙරේ)
දැන් ඉතිරි වන 11දෙක  දහයට පරිවර්තනය කළ විට ලැබෙන පිළිතුර වන්නේ 3යි.

No comments: