මීමුරේ........... ගැන අන්තර්ජාලයේ ඇදි සිත්තම්........

එපිට පැත්ත ලක්ගල මීමුරේයා
මෙපිට පැත්ත කලුපානා කලේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි බරකාස ලක මීමුරේයා
මීමුරේට දකුණුනු දෙසින් කයිකාවල සැදුණා
නෙත් පිනවන ලකේගලද උතුරු දෙසින් සැදුණා
යස ඔබිනා සීතා ගඟ නැගෙනහිරින් සැදුනා
මෙසියල්ලට බටහිරයෙන් ඇබේගලද සැදුණා



















මෙහෙයුම් පද්ධතියක් කියන්නේ කුමක්ද?

මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි.

වින්ඩෝස් 10 හඳුනාගනිමු

වින්ඩෝස් 10 පිළිබඳව කරන සවිස්තර විස්තරයක් ......