මීමුරේ........... ගැන අන්තර්ජාලයේ ඇදි සිත්තම්........

එපිට පැත්ත ලක්ගල මීමුරේයා
මෙපිට පැත්ත කලුපානා කලේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි බරකාස ලක මීමුරේයා
මීමුරේට දකුණුනු දෙසින් කයිකාවල සැදුණා
නෙත් පිනවන ලකේගලද උතුරු දෙසින් සැදුණා
යස ඔබිනා සීතා ගඟ නැගෙනහිරින් සැදුනා
මෙසියල්ලට බටහිරයෙන් ඇබේගලද සැදුණා



















3 comments:

samakayawate said...

තව හෝරා කීපයකින් මී මුරේ යන්නට සුදානම් වන අවස්ථාවකයි මේ අගනා රුප රචනා ටික ඇස ගැටුණේ. මෙහි එන එක් රුප රචනයක (හුදකලා සංචාරකයාගේ) මාද සිටිනු දුටු විට සිතට ඇති වුණේ අප්‍රමාණ සතුටකි. අද මී මුරේ බලා මා ගමන් කරන්නේ 6වැනි වතාවටයි. එහෙත් සුවිශේෂත්වය නම් අද අපි යන්නේ දේවාල කඩුල්ල නම් ස්ථානය සොයාගනයි. හිං ගං පතුළේ සැගවුණු දේවාල කඩුල්ල දැක ගත හැක්කේ වියළී ගිය මේ වකවානුවේ පමණකි.ස්තුතියි මේ එකතුවට. අපිත් ගිහින් එන්නම්. අපේ නඩේට සුබ පතපල්ලා හැමෝම.

samakayawate said...

මේ අගනා රුප රචනා පෙළ දකින්නේ තව හෝරා කීපයකින් හය වැනි වතාවටත් මී මුරේ සංචාරයක් යන්නට සූදානම් වන මොහාතකයි. අප්‍රමාණ සතුටුයි ඒ ගැන. ඒවගේම මෙහි එක් රුප රචනයක (හුදකලා සංචාරකයාගේ) මා ඇතුළු පිරිවරද සිටිනු දැක්ම ගැන හුගක්ම සතුටුයි. අද අපි යන්නේ හිං ගං පතුළේ සැගවුණු දේවාලකඩුල්ල නම් ස්ථානය සොයාගනයි. අපට සුබ පතපල්ලා හැමෝම. අපි යමං කණ්ඩායම.

samakayawate said...

හම්මේ මේක මේ දැන්ද පබ්ලිෂ් කළේ. මේක කොටලා දැන් සෑහෙන කල්