පරිගණක ජාලකරණය (1 කොටස)

සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ 2.4 වන පාඩම හා සම්බන්ද ජාලකරණය පිළිබද තොරතුරු මෙ සමග ඉදිරිපත් කෙරේ. එය ඔබගේ සාමාන්‍ය දැනීම සදහාත් වැදගත් වනු ඇත.











තව කොටසක් බලාපොරොත්තු වන්න.

8 comments:

බින්දු said...

නියමයි හොදට තියෙනවා.මං අදනෙ ඔයාගෙ සයිට් එකට ආවේ.ඔන්න බුක් මාර්ක් එකක් දාගත්තා.ඉදිරියටම කරන්න සුභ පැතුම් යාලුවා..

saman's blog said...

ස්තුතියි,

මාධව විදුරංග said...

ගොඩක් හොදයි සර්! දිගටම ලියන්න! ආධුනික අයට වගේම අයි ටී ගැන දන්න අයටත් පොදු ලිපිත් ලියන්න! සුභ පැතුම්! අපි දිගටම එනවා මේ පැත්තේ!

Roshan said...

කෙටි පණිවිඩ සේවාව (SMS), විද්‍යුත් තැපෑල(e-mail) කියන ඒවාත් අර්ධ ද්වීපථ විධි ක්‍රමයට උදහරණ ලෙස ගන්න පුලුවන්.....

saman's blog said...

ඔව් රොෂාන්

ස්තුතියි

Anonymous said...

සමන්, මම අදයි මුල්ම වතාවට මේ බ්ලොග් එකට ආවේ. පිලිවෙලට වැඩේ කරගෙන යනවා. තවත් ලිපි පලකරන්න.
මගේ බ්ලොග් එකත් අයිටී සම්බන්ධවයි කරන්නේ. මම දැක්කා සමන් ඒපැත්තේ ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔබ වගේ අයිටී ගුරුවරයෙක් මගේ බ්ලොග් එකට පැමණීම ගැනත් මම මෙහිදී ස්තූතිවන්ත වෙනවා.

Anonymous said...
This comment has been removed by the author.
saman's blog said...

ස්තුතියි ඔබට