සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (10 ශ්‍රේණියේ 01 පාඩම)


1.4 පරිගණක වර්ගීකරණය

පරිගණක වර්ගීකරණ ආකාර
q  පරම්පරා අනුව පරිගණක වර්ගීකරණය,
q  පරිමාණය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය
q  කාර්යය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය,
q  නිර්මාණ තාක්ෂණය සැලකිල්ලට ගෙන පරිගණක වර්ගීකරණය,

පරම්පරා අනුව පරිගණක වර්ගීකරණය
  • පළමු පරම්පරාවේ පරිගණක.
       රික්තක නළ භාවිතය.
       ENIAC, UNIVAC-1,IBM 704
       ඉතා විශාලයි
       යාන්ත්‍රික භාෂාව/පන්ච් කාර්ඩ්
  • දෙවන පරම්පරාවේ පරිගණක.
       ට්‍රාන්සිස්ටර භාවිතය.
       අඩු විදුලිබලය, පරිමාණය කුඩා වීම.
       ගබඩාකරණයඩිස්ක් භාවිතය.
       COBOL, FORTRAN භාෂා භාවිතය
  • තෙවන පරම්පරාවේ පරිගණක.
       සමෝධානික/අනුකලිත පරිපථ භාවිතය (Integrated Circuits - IC)
       MSI – Medium Scale Integration
       LSI – Large Scale Integration
       Main Frame Computers භාවිතය
  • හතරවන පරම්පරාවේ පරිගණක.
       ක්ෂුද්‍ර පරිපථ (Microprocessors)
       VLSI–Very Large Scale Integration
       ULSI–Ultra Large Scale Integration
       Supper Computers භාවිතය
  • පස්වන පරම්පරාවේ පරිගණක.
       කෘතීම බුද්ධිය (Artificial Memory)
       Expert, Nano

ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය
  • මහා පරිගණක ( Mainframe )
  • මධ්‍ය පරිගණක ( Mini )
  • ක්ෂද්‍ර පරිගණක ( Micro )
  • පෞද්ගලික පරිගණක (Personal)
  • උකුල් පරිගණක (Laptop)
  • අත්ල පරිගණක (Palmtop)
  • වැඩ නිකේත පරිගණක (Workstation)
  • සේවාදායක/සැපයුම්සේවා (Server)
  • සුපිරි (Super)

කාර්යය අනුව පරිගණක වර්ගීකරණය
  • සාමාන්‍ය කටයුතු සදහා භාවිතා කරන පරිගණක General Purpose Computers 
  • විශේෂ කාර්යය සදහා භාවිතා කරන පරිගණක Special Purpose Computers

නිර්මාණ තාක්ෂණව අනුව පරිගණක වර්ගීකරණය
  • අංඛිත පරිගණක (Digital)
  • ප්‍රතිසම පරිගණක (Analog)
  • මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක (Hybrid)

No comments: