සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (10 ශ්‍රේණිය 02 පාඩම)


2.2 පරිගණකය හා ඊට අදාල කාර්යයන්

පරිගණකයේ ප්‍රධාන කාර්යය
    1. ආදානය (Input)
    2. සැකසීම (Process)
    3. ප්‍රතිදානය (Output)
    4. ආචයනය (Store)
    5. පාලනය (Control) 
පරිගණකයේ ප්‍රධාන කොටස්
    1. ආදාන ඒකක (Input Devices)
    2. මධ්‍ය සැකසුම් ඒකකය (Central Processing Unit)
    3. ප්‍රතිදානය ඒකක (Output)
    4. ආචයන ඒකක (Storage Devices) 
ආදාන ඒකක (Input Devices)
    1. යතුරු පුවරුව
    2. මූසිකය
    3. සංගත තැටි (CD)
    4. සංඛ්‍යාක බහුවිධ තැටි (DVD)
    5. සුපරීක්ෂණය
    6. නම්‍ය තැටි (Floppy)
ප්‍රතිදාන ඒකක (Output Devices)
    1. පරිගණක තිරය
    2. ස්පීකරය
    3. දෘඩ ඩිස්කය
    4. මුද්‍රන යන්ත්‍රය
    5. තැටි ලියවන 
ආචයන ඒකක (Storage Devices)
  1. අභ්‍යන්තර ආචයන ඒකක.
  2. භාහිර ආචයන ඒකක.
      1. Backing storage / Extra Memory 
මධ්‍ය සැකසුම් ඒකකය (CPU)
  1. පාලන ඒකකය
    • පරිගණකයේ සියලු කොටස් පාලනය වේ. (Control Bus)
  2. අංක ගණිතමය හා තාර්කික ඒකකය
    • සියලු ගණිත හා තාර්කික කටයුතු සිදු කරනු ලබයි.
  3. මතකය
    • සසම්භාවී පිවිසුම් මතකය (RAM)
    • පඨන මාත්‍ර මතකය (ROM)
සසම්භාවී පිවිසුම් මතකය (RAM)
  1. Random Access Memory
  2. පරිගණකය නැවැත්වීමෙන් හෝ විදුලිය විසන්ධි වීමෙන් මතකය විනාශ වේ.
  3. මෙයට දත්ත එකතු කිරීමටවෙනස් කිරීමට හා මකා දැමීමට පුළුවන.
  4. මෙහි ආකාර 2කකි.
    1. ස්ථිතික සසම්භාවී පිවිසුම් මතකය (SRAM) static
    2. ගතික සසම්භාවී පිවිසුම් මතකය (DRAM) Dynamic
පඨන මාත්‍ර මතකය (CPU)
  1. ස්ථාවර මතකයකි. වෙනස් කල නොහැක.
  2. නිෂ්පාදන ආයතන අවශ්‍ය දත්ත එහි තැන්පත් කරයි.
  3. කියවීමට පමණයි. වෙනස් කළ හොත් ගැටළු පැන නගී.
  4. මෙහි ආකාර කීපයකි.
  • ක්‍රමලේඛනය කළ හැකි මතකය. (Programmable read Only Memory – PROM)
  • මකා දමමින් නැවත නැවත ක්‍රමලේඛනය කළ හැකි මතකය. (Erasable Programmable read Only Memory – EPROM)
  • විදුලිය භාවිතයෙන් මකා දමා නැවත නැවතක්‍රමලේඛනය කළ හැකි මතකය.  (Electrically Erasable Programmable read Only Memory –  EEPROM)
පරිගණකයේ වේගය
  1. මෙහිදී මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය ප්‍රධාන වේ.
  2. Clock Speed
  3. Hertz-Hz, MHz, GHz
  4. මධ්‍ය සැකසුම් ඒකකයේ ධාරිතාවය බිටු වලින් ගණනය කරයි.
  5. INTEL AMD නිෂ්පාදන ආයතන වේ.
                1000 Hz               =  1 KHz
                1000 KHz             =  1 MHz
                1000 MHz           =  1 GHz

No comments: