ශ්‍රී පියරතන විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සගරාව


මහනුවර, කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ගෝණිගොඩ ශ්‍රි පියරතන විද්‍යාලය ළමුන් 1100 ක් පමණ අධ්‍යාපනය ලබන ප්‍රෙද්ශයේ ප්‍රමුඛ පාසලකි.






විද්‍යාලය තුල තොරතුරු හා සංනිවේදනය විෂය හදාරන සිසුන් තුල සංනිවේදන කුසලතා සංවර්ධනය මූලික අරමුණ කරගෙන ‘වැඩතලය‘ නමින් තොරතුරු තාක්ෂණ සගරාව නිර්මාණය කර එළි දැකිවීමට තීරණය කළා.

ආරම්භක උත්සාහය නිසාම ගුණාත්මක ව අඩුපාඩු තිබුණත් අද ලබන අත්දැකීම් හෙට වඩාත් සංවර්ධනාත්මක, ගුණාත්මක කාර්යයක් සදහා අත්වැලක් සපයාවි යන බලාපොරොත්තුව ඇතිව අද එය අවසාන අදියරේ පවතී.

මේ සදහා ඔබගේ නිර්මාණ අදහස් අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නෙමු. යොමු කරන්න. hmdsb.herath@gmail.com ලිපිනයට.

මෙය මුද්‍රනයෙන් මෙන්ම ඩිජිටල් සගරාවක් ලෙසත් ලගදීම ඔබ අතට පත් කිරීම අපගේ අරමුණයි.


ලිපි අතරින් 

3 comments:

Unknown said...

ඔබ සියලුදෙනාට මාලේ සුභපැතුම්.
ත්‍රිවිධරත්නයේ පිහිටෙන් සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්තනා කරමි.

saman's blog said...

ස්තූතියි ඔබට

Anonymous said...

මේ සඟරාව පීඩීඑෆ් විදියට හැම කලාපයක්ම හැම මාසෙම අපිටත් බලන්න එවනවනම් හොඳයි.

පාසලක අයිටී උගැන්වීමක් නොකරන හින්දා මම ගොඩාක් ආසාවෙන් ඉන්නවා පාසල් ළමයින්ගේ අයිටී දැණුම වගේම අදහසුත් දැනගන්න.
-ජාලගුරා-