අවුරුද්දකට පස්සේ....මතක සටහනක් තබමි.

අදට වර්ෂයයි.
ලිපි 110යයි.
පැමිණිම්, පිටු පෙරලිම් 42946 යයි,

ඇවිත් ගියාට ස්තුතියි.

13 comments:

Anonymous said...

සුභ පැතුම්.! දිගටම ලියන්න.

saman's blog said...

ස්තුතියි

තරියා said...

වර්ෂයේ කඩඉමට සුභපැතුම්!!!!!!!
තවත් දිගු ගමනකට ජයවේවා!!!!!!!!!!!

saman's blog said...

ස්තුතියි

Anonymous said...

සුබ පතනවා මමත්! මේ මහඟු කාර්යය දිගටම කරගෙන යෑමට තව තවත් ශක්තිය ලැබේවා ..!!
බ්ලොග් එකේ පෙනුමත් අලුත් වෙලා තියන්නේ :)

saman's blog said...

ස්තුතියි. ඔව්. පොඩිවෙනසක් කලා

Anonymous said...

ප්‍රතිඵල හොඳයි, සාර්ථක අවුරුද්දක්.ඔහොම යමු, සුභ පැතුම්...
ජාල ගුරා

saman's blog said...

ස්තුතියි

දයියා said...

සමන්
බ්ලොග් එක අපිට ලොකු හයියක්. කමෙන්ට් නොදැම්මට ඇවිත් යනව නිතරම.දිගටම ලියන්න. දරුවන්ටත් හරිම වටිනව. ඉදිරි වසරට සුභ පතනව.
ජය වේවා.

saman's blog said...

ස්තුතියි. ඒ වගේම සතුටුයි

Anonymous said...

සමන්,හද පතුලෙන්ම සුභ පතනවා.
යෝජනාවකුත් තියෙනවා.
ලිනක්ස් හා විවෘත මෘදුකාංග ගැන තව තවත් ලියන්න.
අයිටී ක්ෂේත්‍රයේ නොඉන්න අය ගොඩක් දෙනාට වින්ඩෝස් වලින් තොර ලොවක් ගැන හිතන්න පුරුදු කිරීමේ වගකීම ඔබ වගේ ගුරුවරයෙකුගෙන් අපි බලාපොරොත්තු වෙනවා.

උදේ දාපු කොමෙන්ටුව හදිස්සියේ දැම්මේ. බැරි වෙච්චිටික කියන්නයි දෙවතාවක් කොමෙන්ට් කලේ.

saman's blog said...

බොහෝම ස්තුතියි

Manasindiviyata said...

වැදගත් බ්ලොග් එකක්.හැමදාමත් ලියන්න.අපි එනවා

http://manasindiviyata.blogspot.com/