අද අපි පළමු පාඩමේදී Open, Crop Type & Save as විධානයන් භාවිතා කරන අන්ඳම සරළ උදාහරණයක් භාවිතයෙන් අත්හදා බලමු.
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න.
- File > open > කර රූපයක් තෝරා ගන්න.
- Tool Box එකෙන් crop tool එක තෝරාගෙන රූපයේ අදාල කොටස තෝරා ගන්න.
- Tool Box එකෙන් Text tool එක තෝරාගෙන කැමති දෙයක් Type කර ගන්න.
- Type කල වචනය තෝරාගෙන (Select) වර්ණය වෙනස් කර ගන්න.
- ඒ සමගම Filters > Light & shadow > Drop Shadow > මත ක්ලික් කර සෙවනැල්ලක් යොදන්න
- File > Save as > භාවිතා කර ගොනුව save කර ගන්න.
No comments:
Post a Comment