
Photosho CS 5 භාවිතා කරමින් අකුරු සඳහා විවිධ ප්‍රයෝග භාවිතයට ගන්නාආකාරය අපි මිට පෙරදී සාකච්ඡා කළා. අද එම සංවාදය තදුරටත් ඉදිරියට රැගෙන යමින් Create Warp Text භාවිතා කරන අන්ඳම විමසා බලමු.
ඒ සඳහා සවිස්තර විස්තරයක් පහත විඩියෝවේ ඇත බැවින් ඒමත ක්ලික් කර විඩියෝව නරඹා ගැටළු ඇත්නම් විමසන්න.
No comments:
Post a Comment