SQL (structured query language) ඉගෙන ගනිමු


SQL (structured query language) ඉගෙන ගනිමු

මෙම ලිපි පෙල මගින් Oracle Academy මගින් ලබා දෙන Database Design and Programming with SQL පාඨමාලාවට අනුව SQL භාවිත කරන ආකාරය විමසා බලමු.


මෙම පාඨමාලාව මූලිකව කොටස් දෙකකින් යුක්තයි.
මුල් කොටසේදි ,
  • Entity relationship modeling,
  • database design and development
  • normalization
දෙවන කොටසේ දි,
  • SQL (structured query language)
  • Accessing data with SQL
  • Data definition, manipulation and control languages
  • Transaction control
පිළිබඳවත් අධ්‍යයනය කරමු.

මේ පිළිබඳව උනන්දු වන ඔබට අධ්‍යයනය සඳහා අවශ්‍ය අමතර පහසුකම් සැපයීමටත් බලාපොරොත්තු වන අතර එම විස්තර ඉදිරියේ දි ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

ඔබගේ අදහස් උදහස් වගේම ලිපි පෙළ සැකසිම සඳහා ඔබගේ දායකත්වයත් ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා.

එහෙනම් හමු වෙමු ඉක්මනින්ම.


5 comments:

සුදු මහත්තයා said...

එල ... වැදගත්

Hit Man said...

mekanam godak watinawa hamotama
heta idalama padam patan ganna api balan inawoooooooooooooooo

මලිති said...

මට ඉගෙන ගන්න ඕනේ වෙලා තිබුණා, ඒත් තාම මට මේ ගැන හරියට ඉගෙන ගන්න බැරි උනා, කැමති මුල ඉදන්ම සරළව ඉගෙන ගන්න.:)

saman's blog said...

ස්තුතියි තුන්දෙනාටම

Anonymous said...

ස්තූතියි අයියේ ෂයා මේ කරන සත්කාරයට