SQL - (4) Conceptual and Physical Models

Conceptual and Physical Models

මෙම ලිපියේ දී ඔබට,
  • conceptual model යන්න පිළිබඳවත් physical implementation පිළිබඳවත්,
  • conceptual models සහphysical model සඳහා නිදර්ශන කීපයකුත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
 

තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය කර ගත් විට කිසියම් කාර්යයක් වඩාත් හොදින් කර ගැනීමට හැකියාව ලැබේ.

එසේම එමගින් අතපසුයිම් හා අත්වැරදිම් අවම කර ගත හැකිය. එය වයාපාරයක කාලය හා මුදල් ඉතිරි කර දෙනු ඇත.

Conceptual සහ Physical Models සංසන්දන කල විට.
නිදර්ශනයක් ලෙස කිසියම් ව්‍යාපරයක ගනුදෙනු ක්‍රියාවලිය විමසිමේදි එහි සැකැස්ම මුලිකව සිතිවිලි ලෙස පැන නගී. මෙය conceptual model හඳුන්වන අතර එය ක්‍රියාකාරිව සිදු කිරීම physical model එක ලෙස පෙන්නා දිමට පුළුවන.

ඒ අනුව මුලින් නිර්මානය වනනේ conceptual model එක නිර්මාණය කිරීම බව අවබෝධ කර ගැනීමට පුළුවන.

Conceptual Model යනු කුමක් ද?
  • ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය ක්‍රියාකාරි අවශ්‍යතා සහ තොරතුරු පෙළගැස්විමයි.
  • අවශ්‍යතාවන්ගේ පෙලගැස්වීමක් මෙන්ම අනාගතයේ මතුවිය හැකි අවශ්‍යතා පිළිබද පුරොකතනයක්.
  • ව්‍යාපාරික අවශ්‍යතා පමනක් පෙන්නුම් කරයි.
  • මෙය Entity Relationship Model ලෙස ව්‍යවහාර කරයි.
  • මෙම සම්බන්ධතා පෙන්නුම් කරන සටහන Entity Relationship Diagram ලෙස වයවහාර කරයි.

ඒ අනුව conceptual model යනු අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා ගැනිම සඳහා නිර්මානය කරන සංවර්දනය කරන සැලසුමකි

මෙහිදි Data modeling ලෙස හඳුන්වන්නේ අවශ්‍යතාවන්ගේ එකතුව රූප සටහනක් ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. ඒ අනුව සේවාදායකයාගේ සිතිවිල්ල () වන අතර එහි සැබැ නිර්මානය () ලෙස අවසාන වශයෙන් හඳුන්වා දිමට පුළුවන.

3 comments:

සුදු මහත්තයා said...

elaz... :D

Anonymous said...

When you creating a database it is good that as with software development process there is something call database development process as well.
once you identify and gather requirements then you go to build the conceptual model by using Entity relationship model or Enhanced entity relationship model.
-Sam-

saman's blog said...

thank you