සජීවීකරණයන් කරන්න Anime studio Pro 9 හඳුනාගන්න

අද අපි හඳුනාගන්න යන්නේ සජීවීකරණය කිරීම සඳහා භාවිතයට ගත හැකි මෘදුකාංගයක් පිළිබඳවයි. ඒ ඇනිමි ස්ටුඩියෝ මෘදුකාංගයයි. සරළ වූත් ඉතාමත් පහසුවෙන් භාවිත කළ හැකි මෙම මෘදුකාංගය මගින් වඩාත් පහසුවෙන් හා සජීවීකරණක් සිදු කර ගැනීමට පුළුවන්.

පහත වීඩියෝව නැරඹීමෙන් මෙම මාදුකාංගය පිළිබඳ කිසියම් අදහසක් ඔබට ලබා ගැනීමට හැකි වේවි.



වාණිජ මාදුකාංගයක් වන මෙම මෘදුකාංගය භාවිත කිරීම සඳහා ආරම්භයක් ලබා ගැනීමට පිළිවෙලට සකස් කළ වීඩියෝ නිබන්ධන එකතුවක් වෙත පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් යොමු විය හැකියි.

http://anime.smithmicro.com/anime-studio-pro-tutorials.html

එහෙනම් .....................

මැකින්ටෝෂ් සහ වින්ඩෝස් සඳහා දින 30 ක Trail Version එක ලබා ගැනීමට මෙතනින් යොමු වන්න.

http://anime.smithmicro.com/trial-offer.html

No comments: