ලිනක්ස් ඉගෙන ගමු.

ලිනක්ස් ගැන සිංහලෙන් ලියවුනු ලිපි වල එකතුවක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ. මම අන්තර්ජාලයේ සැරි සරන විට හමු වුන ලිපි එකතුවක්. ඔබටත් වැදගත් වෙයි කියල ඉදිරිපත් කරන්න හිතුවා. ඔබත් මේවගේ තැන් ගැන දන්නවානම් කියන්න.



මේ තියෙන්නේ ලිනක්ස් සිංහලෙන් අඩවියේ පළවූ ලිපි පෙළක්,
Linux සිංහලෙන්: ලිනක්ස් ඉගෙන ගමු.
Linux සිංහලෙන්: ලිනක්ස් පද්ධතියක නිර්මිතය - ලිනක්ස් පාඩම් මාලාව #1
Linux සිංහලෙන්: ලිනක්ස් ගොනු නිර්මිතය. - ලිනක්ස් පාඩම් මාලාව #2
Linux සිංහලෙන්: ලිනක්ස් විධාන. - ලිනක්ස් පාඩම් මාලාව #3
Linux සිංහලෙන්: විධාන තවදුරටත්. - ලිනක්ස් පාඩම් මාලාව #4
Linux සිංහලෙන්: ලිනක්ස් සුපර් යූසර් හෙවත් රූට්. - ලිනක්ස් පාඩම් මාලාව #5
Linux සිංහලෙන්: ඉතාමත් ප්‍රවේශමෙන්. - කිසිවිටෙක නොකල යුතු විධාන.
Linux සිංහලෙන්: ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 1 - ලිනක්ස් පාඩම් මාලාව #6
Linux සිංහලෙන්: ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 2 - ලිනක්ස් පාඩම් මාලාව #7
Linux සිංහලෙන්: ෆයිල්ස් වල අවසර තත්වයන් සහ හිමිකාරීත්වය 3 - ලිනක්ස් පාඩම් මාලාව #8
Linux සිංහලෙන්: ෆයිල්ස් වල හිමිකාරීත්වය - ලිනක්ස් පාඩම් මාලාව #9
Linux සිංහලෙන්: පුංචි පුංචි දේවල් ටිකක්... - ලිනක්ස් පාඩම් මාලාව #10

මේ තියෙන්නේ රවීන්දගේ සටහන්පොතේ පළ වු ලිපි පෙළක්,
ලිනක්ස් අලගිය මුලගිය තැන්
ලිනක්ස් ගැන ඔබ දැන ගත යුතු දේ




ලිනක්ස් මෙහෙයුම් පද්ධති
 


 

 
 

 

 

2 comments:

Manasindiviyata said...

වැදගත් සටහනක්.

Anonymous said...

හන්තාන ලිනක්ස් CD එකෙන් ටිකක් උත්සාහ කරලා බැලුව ඉන්ස්ටෝල් නොක‍ර. හොඳ වේගයක් නම් තියනවා. වැදගත් වේවි මට මේ ලිපි එකතුව ඉදිරියේදී.