1. PHP සිංහලෙන් (xampp ස්ථාපනය කරගමු)

php භාවිතය පිළිබඳව සාකච්ඡා කරන මෙම post පෙළේ පළමුවැන්නයි මේ. මෙහිදී අපි xampp server එක අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා.

ඒ අනුව අපගේ ඉදිරි කටයුතු සඳහා  xampp server එක ඔබගේ පරිණකයේ ස්තාපනය කර ගන්න. පහත වීඩියෝව ආධාර කර ගන්න.



මීළග වීඩියෝවෙන් අපි මෙම server එක මුල් වරට භාවිතා කරන අයුරු විමසා බලමු.

No comments: