ලිනක්ස් වලදී වින්ඩෝස් වල භාවිත වන මෘදුකාංග භාවිතා කරමු

ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමේ දී අප හුරුපුරුදු වී සිටින සමහර මෘදුකාංග භාවිතා කිරීමට නොහැකි වීම විශාල අඩු පාඩුවක් විදියට පෙන්න පුළුවන්.

මේකට තියෙන කදිම පිළියම තම “වයින්“ කියලා කියන්නේ. වයින් භාවිතා කරලා ලිනක්ස් ඇතුලේ වින්ඩෝස් සඳහා නිර්මාණය කල මෘදුකාංග ස්ථාපනය කර ගන්න පුළුවන්.


පහත වීඩියෝව ඒ සඳහා ඔබට හොඳ මඟ පෙන්වීමක් කරාවි. එහිදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා සකස් කළ මධුර ඩික්ෂනරි එක කොහොමද ලිනක්ස් ඇතුලේ භාවිත කරන්නේ කියලා බලා ගන්න පුළුවන්.


No comments: