සාමාන්‍ය පෙළ, උසස් පෙළ ICT කරන උගන්වන ඔබට වැදගත් වේවි.

අපි මෙතෙක් “සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත“ තුළින් විවිධ මාතෘකා යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ විෂය කරුණු සාකච්ඡා කලා.

https://lh4.googleusercontent.com/-wczc_1ChchA/UVu9DAkkH-I/AAAAAAAADjQ/kiSRBxySf7o/s1600/heading.jpg

ඒ සඳහා වරින්වර වීඩියෝවන් ද භාවිත කරමින් ඔබට වඩා හොඳින් තේරුම් කර දීමට උත්සාහ ගත්තා.

මෙම විශේෂාංග අතරට එක් කරන තවත් විශේෂාංගයක් ගැන තමයි අද මම කියන්න යන්නේ. ඒ තමයි අපගේ Forum එක. නැතිනම් Group එක.

මේකේ සාමාජිකත්වය අරගෙන ඔබටත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හා සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්.

ඒ වගේම විෂය දැනුම අන්තර්ජාලය තුල සොයා දීමට, එක්තැන් කර දීමට අපිට එක්ව කටයුතු  කරන්න පුළුවන්.

මෙමඟින් අපි උසස් පෙළ හා සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හා බැදුනු සංවාදයක් ගොඩනංවමු. දැනුම හුවමාරු කර ගනිමු. ඒ සඳහා ඔබට කරන ආරාධනයයි මේ.

එන්න. එක්වන්න.  ඒ සඳහා පහත ලින්ක් එක භාවිත කරන්න.

http://samanbandaraherath.blogspot.com/p/document.html


No comments: