සාමාන්‍ය පෙළ සිසුන් සඳහා තොරතුරු පද්ධති පිළිබඳව කෙටි සටහනක්

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා තොරතුරු පද්ධති පිළිබඳව ඉදිරිපත් කරන මේ කෙටි සටහනට අනුව ඔබගේ දැනුම සංවිධානය වී ඇත්දැයි සොයා බලන්න.

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මනත්‍රණ මාලාව

මෙවර ( 2013 ) උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවැත් වෙන සම්මන්ත්‍රණ මාලාව.
  1. පළමු දිනය :-  පරිගණක ක්‍රමලේඛණය (පයිතන් භාෂාව ඇසුරින්)
  2. දෙවන දිනය :- දත්ත සමුදාය ( MYSQL නිදර්ශන සමඟින්)
  3. තෙවන දිනය : - පරිගණක ජාලකරණය 
  4. හතරවන දිනය :- වෙබ් අඩවි නිර්මාණය (HTML ඇසුරින්)
සත්යේ දින 4ක් (පෙ.ව. 8.00 - 4.00 දක්වා)
ස්ථානය - කටුගස්තොට
දිනය, වේලාව සහ ආයතනය දැන ගැනීම සඳහා hmdsb.herath@gmail.com වෙත ඔබගේ නම, පාසල ආදි තොරතුරු අඩංගු විද්‍යුත් ලිපියක් එවන්න.

යු.පි.එස් බැටරිය මාරුකිරීම හා යුපිඑස් ගැන සරල විස්තරයක් - කාලිංග ඇතුලත්මුදලි

පහතින් දැක්වෙන සිංහල වීඩියෝව කාලිංග ඇතුලත්මුදලි විසින් නිර්මාණය කළ වීඩියෝවක් වන අතර එය ඔහුගේ You tube පිටුවෙන් උපුටා ගැනුනකි.

එම පිටුවට යොමු වීමට http://youtu.be/NDQN-zRDc-0 ක්ලික් කරන්න.

පැනොරාමා ආකාරයට ඡායාරූපයක් සකස් කරමු.

මෙයින් අදහස් වෙන්නේ ඡායාරූප ගණනාවක් භාවිතා කර එක් විශාලා ඡායාරූපයක් සකස් කර ගැනීමක් පිළිබඳවයි. මෙමගින් අපට ත්‍රිමාණ වු ඩිජිටල් ලෝකයක් නිර්මාණය කර ගැනීමට අවකාශය ලබා දෙනවා.

මේ තියෙන්නේ ඉතාමත් සරළව මම නිර්මාණය කළ එවැනි ඡායාරූපයක්.

 මේ සඳහා මම භාවිතා කළේ මයික්‍රොසොෆ්ට් සමාගම නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන




මෘදුකාංගයයි. ඒ මෘදුකාංගය පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්. පහතින් දැක්වෙනුයේ ඒ පිළිබඳව හැඳින්වීමක් කිරීමට නිර්මාණය කළ වීඩියෝවක්.



ඒ වගේම මේ සඳහා භාවිත කළ හැකි නිදහස් මෘදුකාංගයක් පිළිබදවත් දැනගන්න ලැබුනා. ඒ තමයි

PixelStruct

කියන්නේ. ඒ පිළිබඳවත් වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්.මෙම මෘදුකාංගය හඳුන්වාදීමට නිර්මාණය කළ වීඩියෝවක් පහතින් දැක්වෙනවා.



මේ තියෙන්නේ මෙම මෘදුකාංග භාවිතාකර නිර්මාණය කළ ඡායාරූප සදහා නිදර්ශන කීපයක්. ගිහිල්ලම බලන්න.
  1. http://photosynth.net/view.aspx?cid=96cd55ce-3724-4865-aca4-e1bed0f4db7f
  2. http://photosynth.net/view.aspx?cid=8e0d9188-e4dd-4ac1-ad82-4e29f3b7a809
  3. http://photosynth.net/view.aspx?cid=097c3235-f719-49fb-b223-ef833a618a94