Home » , » පැනොරාමා ආකාරයට ඡායාරූපයක් සකස් කරමු.

පැනොරාමා ආකාරයට ඡායාරූපයක් සකස් කරමු.

Written By Saman Bandara Herath on Thursday, June 6, 2013 | 9:04 AM

මෙයින් අදහස් වෙන්නේ ඡායාරූප ගණනාවක් භාවිතා කර එක් විශාලා ඡායාරූපයක් සකස් කර ගැනීමක් පිළිබඳවයි. මෙමගින් අපට ත්‍රිමාණ වු ඩිජිටල් ලෝකයක් නිර්මාණය කර ගැනීමට අවකාශය ලබා දෙනවා.

මේ තියෙන්නේ ඉතාමත් සරළව මම නිර්මාණය කළ එවැනි ඡායාරූපයක්.

 මේ සඳහා මම භාවිතා කළේ මයික්‍රොසොෆ්ට් සමාගම නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන




මෘදුකාංගයයි. ඒ මෘදුකාංගය පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්. පහතින් දැක්වෙනුයේ ඒ පිළිබඳව හැඳින්වීමක් කිරීමට නිර්මාණය කළ වීඩියෝවක්.



ඒ වගේම මේ සඳහා භාවිත කළ හැකි නිදහස් මෘදුකාංගයක් පිළිබදවත් දැනගන්න ලැබුනා. ඒ තමයි

PixelStruct

කියන්නේ. ඒ පිළිබඳවත් වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්.මෙම මෘදුකාංගය හඳුන්වාදීමට නිර්මාණය කළ වීඩියෝවක් පහතින් දැක්වෙනවා.



මේ තියෙන්නේ මෙම මෘදුකාංග භාවිතාකර නිර්මාණය කළ ඡායාරූප සදහා නිදර්ශන කීපයක්. ගිහිල්ලම බලන්න.
  1. http://photosynth.net/view.aspx?cid=96cd55ce-3724-4865-aca4-e1bed0f4db7f
  2. http://photosynth.net/view.aspx?cid=8e0d9188-e4dd-4ac1-ad82-4e29f3b7a809
  3. http://photosynth.net/view.aspx?cid=097c3235-f719-49fb-b223-ef833a618a94

3 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...