Python 3.3 Worksop (බුත්තල) Tutorial

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහා වූ පයිතන් භාෂාව පිළිබඳ තෙදින වැඩමුළුව ජුලි මස 17, 18 හා 19 දින වලදී බුත්තල තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මේ එහි මතක සටහන් කීපයක්.






මෙම වැඩ මුළුවේදී සාකාච්ඡාවට බඳුන් කළ නිබන්ධනය පහත දැක්වේ.

15 comments:

Anonymous said...

presentation is good but few topic need some explain

Anonymous said...

Everything is good...

Anonymous said...

මෙම වැයම නියමයි. මේ වගේ උසස්පෙළ සටහන් පුලුවන් තරම් දාන්න ලැ‍බ්වා. නොදන්න භාෂාවක් ගොඩාක් හොඳට ඉගැන්නුවා

Anonymous said...

presentation is good but few topic in it need some eplain

Anonymous said...

great.u done well.we got good start on python.....

Anonymous said...

Exellent teaching skill,in some points should have more explanation

Anonymous said...

Well done.... prepared well.
Im sure these notes will help me to use in the class room.

Anonymous said...

teaching method is good,can understanding well,not enough time to evaluation

Anonymous said...

First we like to thank you dr sir.
your lecture is interesting & useful us as we are biginners.
Thank you sir again

Anonymous said...

very good program.No any time waste.you Get maximum effort to learn us.thank you

Anonymous said...

Awesome…………….
This is an excellent attempt to improve students and teacher who r hopeless regarding python….
The teaching materials and your help really improve my knowledge a lot. Thank you sir again and again……..
Go ahead sir !!!

Anonymous said...

ඔබගේ වැඩමුළුව ඉතාමත් සාර්ථකය, ඉතාම අගනා අපට අවශ්යත වී තිබු වදමුලුවකි. වැඩමුළුව ඉතා සාර්ථක ලෙස සංවිධානය කර ඇත. නමුත් ඊයේ දිනයේදී ඉගෙන ගත් ප්ර මාණය පළමු දිනයටත් අද දිනයටත් සාපේක්ෂව ඉතා අල්පය. ඔබගේ කෙපවිම ඉතා අගනේය. ඔබට මේ ආකාරයෙන් තව තවත් වැඩමුළු පැවෙත්වීමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි. ඔබටත් මෙම වැඩමුළුව සංවිදානය කල පළාත් තොරතුරු කර්යලටත් ස්තුතිය පුදකරමි.

saman's blog said...

නැවත කතා කළ යුතු මාතෘකා සටහන් කරන්න පුළුවන් නම් හොඳයි

Anonymous said...

මීටත් එහා ගිහින් python තව ටිකක් උගන්වන්න තිබුනනම් හොඳයි විශේෂයෙන් software application ekak විශේෂයෙන් button එකක් හදන්න වගේ දේවල්.

saman's blog said...

ඔව්. ඇත්තටම. නමුත් කණ්ඩායමක් එක්ක වැඩේ කරනකොට අපිට දින 3කදී කරන්න පුළුවන් ප්‍රමාණය සීමා වෙනවා. මොකද කණ්ඩායමේ වැඩි පිරිසක් රැගෙන ඉදිරියට යන්න ඕනි නිසා.

වැඩි පිරිසක් මග දාලා ඉදිරියට ගියොත් ඒ වැඩෙන් තේරුමක් නැති වෙන නිසා.

නමුත් ඉදිරියේ දී මම ලිපි කීපක් දාන්නම් ඒ ගැනත්