විද්‍යුත් ලිපියක් සඳහා Digital Signature එකක් යොදමු


 මයික්‍රොසොෆ්ට් ඔෆිස් භාවිතා කර අපි යවන විද්‍යුත් ලිපියක් සඳහා විද්‍යුත් අත්සනක් ලබා දෙන ආකාරය තමයි අද අපි අත්හදා බලන්න යන්නේ. මෙය ඉතාමත් ආරක්ෂාකාරී වන අතර කිසියම් කෙනෙක් එය වෙනස් කිරීමට උත්සාහ කළොත් සම්පූර්ණයෙන්ම අත්සන සැඟවීයන යන අතර ලිපිය වගකීමෙන් තොර ලිපියක් බවට පත් වෙනවා.

ඒ නිසාම සාමාන්‍ය භාවිතයේ දී අපි අත්සන යොදන ආකාරයටම විශ්වාසයක් ඇතිව මෙම විද්‍යුත් අත්සන යෙදීම (Digital Signature) කළ හැකි බවයි මාගේ විශ්වාසය.


4 comments:

Supun Godakumbura said...

නියමයි .. ඒක වටිනවා...

saman's blog said...

ස්තුතියි

ignatio said...

සර් ,මම ඉගෙන ගන්නවා ඔයාගෙන්. ස්තූතියි

saman's blog said...

සංතෝසයි.