Home » , » විද්‍යුත් ලිපියක් සඳහා Digital Signature එකක් යොදමු

විද්‍යුත් ලිපියක් සඳහා Digital Signature එකක් යොදමු

Written By Saman Bandara Herath on Wednesday, September 25, 2013 | 9:01 AM


 මයික්‍රොසොෆ්ට් ඔෆිස් භාවිතා කර අපි යවන විද්‍යුත් ලිපියක් සඳහා විද්‍යුත් අත්සනක් ලබා දෙන ආකාරය තමයි අද අපි අත්හදා බලන්න යන්නේ. මෙය ඉතාමත් ආරක්ෂාකාරී වන අතර කිසියම් කෙනෙක් එය වෙනස් කිරීමට උත්සාහ කළොත් සම්පූර්ණයෙන්ම අත්සන සැඟවීයන යන අතර ලිපිය වගකීමෙන් තොර ලිපියක් බවට පත් වෙනවා.

ඒ නිසාම සාමාන්‍ය භාවිතයේ දී අපි අත්සන යොදන ආකාරයටම විශ්වාසයක් ඇතිව මෙම විද්‍යුත් අත්සන යෙදීම (Digital Signature) කළ හැකි බවයි මාගේ විශ්වාසය.


4 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...