නව නිපයුමක් - Free Video Converter එකක් 'LIONMAKE'

ඔබගේ වීඩියෝ විවිධ Formats වලට Convert කර දෙන මෙම මාදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වේවි. මෙම යොමුවෙන් ගොස් ඒ පිලිබඳ තොරතුරු හොයා බලන්න. මුකුත් අදහස් එහෙම තියෙනවා නම් කියන්න.

http://www.lionmake.com/index.html










3 comments:

RA said...

Thanks

Ishara said...

file extension එක මාරැ කලාම file එක Covert කරා කියලා කියන සිරිතක් තියනවද සහෝදරයා.... මේකේ වෙන්නේ එහෙමයි.. (Nothing any encodng or decoding method)

RA said...

Man dannawa..Meke Powerpoint walata haduwe...Inspiration project ekak widiyeta!