සාමාන්‍ය පෙළ සිසුන් සඳහා තොරතුරු පද්ධති පිළිබඳව කෙටි සටහනක්

Written By Saman Bandara Herath on Sunday, June 23, 2013 | 2:53 AM

Sunday, June 23, 2013

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා තොරතුරු පද්ධති පිළිබඳව ඉදිරිපත් කරන මේ කෙටි සටහනට අනුව ඔබගේ දැනුම සංවිධානය වී ඇත්දැයි සොයා බලන්න.

Read More | comments

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මනත්‍රණ මාලාව

Written By Saman Bandara Herath on Wednesday, June 19, 2013 | 9:26 AM

Wednesday, June 19, 2013

මෙවර ( 2013 ) උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවැත් වෙන සම්මන්ත්‍රණ මාලාව.
  1. පළමු දිනය :-  පරිගණක ක්‍රමලේඛණය (පයිතන් භාෂාව ඇසුරින්)
  2. දෙවන දිනය :- දත්ත සමුදාය ( MYSQL නිදර්ශන සමඟින්)
  3. තෙවන දිනය : - පරිගණක ජාලකරණය 
  4. හතරවන දිනය :- වෙබ් අඩවි නිර්මාණය (HTML ඇසුරින්)
සත්යේ දින 4ක් (පෙ.ව. 8.00 - 4.00 දක්වා)
ස්ථානය - කටුගස්තොට
දිනය, වේලාව සහ ආයතනය දැන ගැනීම සඳහා hmdsb.herath@gmail.com වෙත ඔබගේ නම, පාසල ආදි තොරතුරු අඩංගු විද්‍යුත් ලිපියක් එවන්න.
Read More | comments (1)

යු.පි.එස් බැටරිය මාරුකිරීම හා යුපිඑස් ගැන සරල විස්තරයක් - කාලිංග ඇතුලත්මුදලි

Written By Saman Bandara Herath on Monday, June 10, 2013 | 7:43 AM

Monday, June 10, 2013

පහතින් දැක්වෙන සිංහල වීඩියෝව කාලිංග ඇතුලත්මුදලි විසින් නිර්මාණය කළ වීඩියෝවක් වන අතර එය ඔහුගේ You tube පිටුවෙන් උපුටා ගැනුනකි.

එම පිටුවට යොමු වීමට http://youtu.be/NDQN-zRDc-0 ක්ලික් කරන්න.

Read More | comments

පැනොරාමා ආකාරයට ඡායාරූපයක් සකස් කරමු.

Written By Saman Bandara Herath on Thursday, June 6, 2013 | 9:04 AM

Thursday, June 6, 2013

මෙයින් අදහස් වෙන්නේ ඡායාරූප ගණනාවක් භාවිතා කර එක් විශාලා ඡායාරූපයක් සකස් කර ගැනීමක් පිළිබඳවයි. මෙමගින් අපට ත්‍රිමාණ වු ඩිජිටල් ලෝකයක් නිර්මාණය කර ගැනීමට අවකාශය ලබා දෙනවා.

මේ තියෙන්නේ ඉතාමත් සරළව මම නිර්මාණය කළ එවැනි ඡායාරූපයක්.

 මේ සඳහා මම භාවිතා කළේ මයික්‍රොසොෆ්ට් සමාගම නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන




මෘදුකාංගයයි. ඒ මෘදුකාංගය පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්. පහතින් දැක්වෙනුයේ ඒ පිළිබඳව හැඳින්වීමක් කිරීමට නිර්මාණය කළ වීඩියෝවක්.



ඒ වගේම මේ සඳහා භාවිත කළ හැකි නිදහස් මෘදුකාංගයක් පිළිබදවත් දැනගන්න ලැබුනා. ඒ තමයි

PixelStruct

කියන්නේ. ඒ පිළිබඳවත් වැඩි විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්.මෙම මෘදුකාංගය හඳුන්වාදීමට නිර්මාණය කළ වීඩියෝවක් පහතින් දැක්වෙනවා.



මේ තියෙන්නේ මෙම මෘදුකාංග භාවිතාකර නිර්මාණය කළ ඡායාරූප සදහා නිදර්ශන කීපයක්. ගිහිල්ලම බලන්න.
  1. http://photosynth.net/view.aspx?cid=96cd55ce-3724-4865-aca4-e1bed0f4db7f
  2. http://photosynth.net/view.aspx?cid=8e0d9188-e4dd-4ac1-ad82-4e29f3b7a809
  3. http://photosynth.net/view.aspx?cid=097c3235-f719-49fb-b223-ef833a618a94
Read More | comments (3)
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

මිතුරු කැල

Total Pageviews

About Me

My Photo
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරයෙක්

About.me

Google+ Followers

මාව අමතන්න

Name

Email *

Message *