උසස් පෙළ ICT විෂය තෝරාගැනීම (භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM))

භෞතික විද්‍යා අංශය (PHYSICAL SCIENCE STREAM)

8.4.5 Computer Science
(බඳවා ගැනීමට යෝජිත සංඛ්‍යාව - 300)

(i)                 Combined Mathematics, Physics සහ Higher Mathematics යන විෂයන් අතරින් අවම වශයෙන් එක් විෂයක් සමඟින් හෝ විෂයයන් දෙකක් සමඟින් පහත ඇති විෂයයන් අතරින් දෙකක් හෝ එකක් තෝරා ගැනීම මඟින් පරිගණක විදයා අංශයට යොමු වීමට අවකාශ ලබා ගැනීමට පුළුවන්.

Chemistry
Information & Communication Technology
Mathematics

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ
The medium of instruction and examination is strictly English only

මෙම විෂය ධාරාව පහත දැක්වෙන විශ්ව විද්‍යාල වලදී ඉගෙනීමේ පහසුකම් සපයයි.
University of Colombo School of Computing (UCSC),
University of Jaffna,
University of Ruhuna
Trincomalee Campus

මෙම විෂයධාරාවේ ඇති තවත් පාඨමාලා පිළිබඳ විස්තර මීළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

3 comments:

Vishwajith said...

ඒ කියන්නේ physic, maths, chemistry කරලා යන එකටම මෙයලටත් යන්න පුලුවන්ද?

KSN said...

ICT, Physics, C.Maths තෝරාගෙන ComputerScience යන්න හම්බ වෙන campus දාලා නැහැනේ... Chemistry නැතුව ICT කරන එකේ අවාසි මොනවද කියලාත් කියන්න..

saman's blog said...

දැන් යා හැකි විශ්ව විද්‍යාල පිළිබඳවත් සටහන් කලා